ධර්මය කාලයකට නොවේ…
අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය ගැන දනිමු... දැන් අපි ධර්මයේ ගුණ හය පිළිබඳව බලමු.
බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ගුණ පටන් ගන්නේ “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ” කියලයි. ‘භගවතා’ කියන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින්..’ ‘ධම්මෝ’ කිව්වේ ‘වදාරණ…