ඇයි මේ කළගුණට අගුණක්
"ලෝකයේ පහළවන දුලභ කරුණු කවරේද ?" යන්න විසාලා මහනුවර සාරාන්ද්ද චේතිය අසලදී වජ්ජි රජදරුවන් විසින් තථාගතයන් වහන්සේ ගෙන් අසන ලද පැනයට පිළිතුරු ලෙස දැක්වූ කාරණා 5 අතර තථාගත දේශනයේ යථාවත් බව, ආශ්චරියමත් බව, සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිඹිඹු වන…