Browsing Category
Feature
පරිසරය සමඟ අපිට තියෙන්නේ ම සොඳුරු සබඳතාවක්
පුද්ගලයා හා පරිසරය අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාවකි. මෙම සබඳතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ පුද්ගලයාට මිස පරිසරයට නො වේ. සරල ව පැවසුව හොත් පුද්ගලයාට පරිසරය සමග සම්බන්ධ නො වී මොහොතක් වත් ජීවිතය පවත්වා ගත නොහැකි ය. එහෙත් පරිසරයට පුද්ගලයා ඒ…
ප්‍රායෝගික ජීවිතය දකිමු.
එදිනෙදා කරන හැම දෙයක් ම කරන්නේ ටිකෙන් ටික තමයි. අපට තේ එකක් ලැබෙනවා. එකවර තේ කෝප්පය ම බොන්නෙ නෑ නෙ. තේ එකක් දුන්නා ම බොන්නේ ටික ටික නේද? ටොෆී එකක් ලැබෙනවා. එහෙම පිටින් ම ගිලිනවා ද? ඒක පොඩ්ඩ පොඩ්ඩ නේද සූප්පු කරන්නේ? ඇයි මේ ප්‍රායෝගික විදියට…
ඔබ මේ ජීවත් වන්නේ එක්තරා ආත්මයක් තුළයි.
සංසාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනව. මීට ඉහතදි ඔබ බොහෝ වාර ගණනාවක් ඉපදිල තියෙනව කියල ඔබට විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් නම්, අවුරුදු දහයක විස්සක, ඔබ භාවනා කටයුතු වලට මෙතෙක් ගත කරල තියෙන කාලය, අවුරුදු…
මුනි සිරිපා පියුමෙන් යස පහස ලද.. නවෝදයක් බිහි කරවමු උපන් බිම
ලෝකයේ වෙනත් කිසිදු දේශයක් අත්පත් කොට නොගත් අනන්‍යතාවයක් හා උතුම් නිදහස් චින්තනයක් ශ්‍රී ලංකාවාසී අපට ලැබුණේ බුදු දහම නිසා ය. බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලද දඹදිව පවා ඒ නිදහස් චින්තනය පැවතියේ අවුරුදු තුන්සියයක් පමණ කාලයක් ඉකුත් වන තුරු පමණි.…
උතුම් ම , බුද්ධ පූජාව ප්‍රතිපත්ති පූජාවයි
පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නො නැගී සිටින සෙය්යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල්, සඳුන්…
පින්වන්ත දරුවන් උරුම කර ගනිමු
පින්වන්ත දරුවනේ...ශාසනේ හැම සිව්පිරිස තුළ ගෞරවය ඇත ඔබ නමින්…
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ හා නාගසේන මහරහතන් වහන්සේ වනාහී අනතුරු උපද්‍රවලින් බුදුසසුන ආරක්ෂා කර මේ වනතෙක් පැවැත්ම පිණිස කටයුතු කළ විශේෂ පැවිදි උතුමන් දෙනමකි.
දුටුගැමුණු…
අපමණ ගුණ ඇති බුදුන් වඳිමු
කිසිම දොසක් නැති, ගුණ පමණක් ම ඇති මිනිසුන් ලොව කොයි කල ද විරල ය. කවරෙකු තුළ වුව ද කවර හෝ දොසක් ඇත්තේ ම ය. එබඳු ලොවක වුව ද කිසිඳු දොසක් නැති – අපමණ ගුණ පමණක් ම ඇති අති දුර්ලභ මිනිසුන් පහළ වේ. “සම්මා සම්බුදුවරු” නමින් හඳුන්වන්නේ ඔවුහු ය.…
හිටියොත් හොඳට හැදී.. දෙවියොත් නමට වඳී
දෙවියෝ ප්‍රතික්ෂේප කරන්න ගියොත් සහ අනවබෝධයෙන් කටයුතු කරන්න ගියොත් සමාජයේ හරි අඩක් විනාශ වෙනවා. ඒ නිසා පන්සලේ දේවාල තිබීම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට හා බුදුරදුන්ට අවබෝධයෙන් යුතුව ගෞරව පුද පූජා පැවැත්වීම කළ යුතුයි.…
සංසාරය භව දුකක්ද
සංසාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනව. මීට ඉහතදි ඔබ බොහෝ වාර ගණනාවක් ඉපදිල තියෙනව කියල ඔබට විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් නම්, අවුරුදු දහයක විස්සක, ඔබ භාවනා කටයුතු වලට මෙතෙක් ගත කරල තියෙන කාලය,…
ඇයි අපි කාගෙන්වත් යැපෙන්නේ
මනස අවුල් කරන හැඟීම් කියන්නෙම බලවත් පිළිකුලක්.
ඒ වෙනුවට නිරවුල් මනසකට, විශ්වාසනීය මනසකට ඇලුම් කරන්න. කිසියම් හේතුවක් නිසා මනස අවුල් වුනාම ඒ අවුල් සහගත තත්වය නිසා ඇතිවන නොයෙකුත් මනෝභාවයන් තුරන් කර ගන්න උදව්වෙන, මොනයම් ආකාරයක හෝ…