Temples of Sri Lanka
Browsing Category

Feature

කන්හා ශාන්ති වනම් හී ළෙල දෙන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ඉකුත් සැප්තැම්බර් මස 27 වැනි දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය ආසන්නයේ පිහිටි ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය වන කන්හා ශාන්ති වනම් හි දී සමස්ත බෞද්ධ ලෝකයට ඓතිහාසික දිනයක් උදාවිය. එදිනට යෙදෙන ඉන්දියාවේ ශ්‍රී රාම් චන්ද්‍ර පදනමෙහි සභාපති සහ…

සිත දෙපසට දොරටු පාලකයෙක් තියා ගමුද

"සිහිය" යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අරමුණු අනුව විවිධ හැඩතලවලට පත්වන මනසෙහි මුලින් ම පවතින නො මුළා වූ මානසික තත්ත්වය සිහිය යි. සතිය හෙවත් සිහිය යනු යමක් පිළිබඳ ව කෙරෙන අපක්ෂපාතී නිරීක්ෂණයකි. විවේචන විමර්ශන නොමැති ව යමක් දැකීමට මනසේ…

අකුසල් සිතිවිලි වලින් වැලකුණු සිත සන්සිඳුණේ වෙයි

පුද්ගල ජීවිතයක් පරිහානිය කරා ඇද දැමීමට මූලිකම හේතුව නම්,රාග, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් මුල් කොට ගෙන සිත තුළ ඇති වන සියලු අකුසල් සිතිවිලියි... දමනය නොකළ පාලනය නොකළ, සිතක් ඇති පුද්ගලයා තම හිතු මනාපයට කටයුතු කිරීමෙන් අකුසල් රැස් කර ගනිමින්…

නොපිරිහෙන කෙනෙකු ලෙස ජීවත් වෙමු

සිල් රකින කෙනාට මේ ජීවිතයේ දී ම ලැබෙන ආනිශංස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කරුණු දැනගත්ත කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනවා. ධර්මය දැනගෙන ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි’ කියලා එයා ඒ දහමට පැහැදෙනවා. ඊට පස්සේ එයා සීලයට…

සිතේ ඒකාග්‍රතාවය ඉතා වැදගත්

සමාධිය හෙවත් ඒකාග්‍රතාවය යනු කුසල විතර්ක මත සිත මනා ව පිහිටුවා ගැනීමේ අවස්ථාවයි. මෙකී සමාධිය අකුසල සමාධි, කුසල සමාධි වශයෙන් දෙයාකාර වේ. අකූසල විතර්කය මත එනම් ලෝභ, ද්වේශ, මෝහ යන මූලයන්ගේ මූලිකත්වයෙන් උපදින සෑම අකුසල් සිතක් පාසා උපදින…

දම් අමා ඔසුවෙන් සුව සහනය වේවා!

මුළු ලෝකයකට සාමය සතුට සැනසිල්ල නිවීම උදාකර දුන් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල නිමා වෙමින් වෙසක් සඳ අවපසට යද්දී සිරිලකට ම සුවිශේෂී වූ උතුම් පුන් පොහොය දිනයක් උදාවෙනවා.. අනුබුදු මිහිඳු මාහිමියන් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ සාමයේ සංදේශය…

කැමැත්ත නිසා දුක ඇති කර ගන්න එපා

අපේ සිත් තුළ හටගන්නා දුක උපදින්නේ ද හේතුවක් ඇති ව ම බවත්, එසේ නම් ඒ හේතූන් නිසා හටගන්නා දුක් එම හේතූන් නැති වුව හොත් නැවත ඇති වන්නට පිළිවන්කමක් නොමැති බවත් ඔබ වටහා ගැනීම වැදගත්.. එසේ නම් අපේ සිත් තුළ ඇති වන්නා වූ දුකට හේතුව සොයන්නේ කෙසේ…

දහමේ පිහිට ලබන්න කැමතිද

අහගන්න මේ ලස්සන කතාව. ඒ තමයි ඔයගොල්ලො වගේම අවුරුදු හතක පුංචි පුතෙක් ගැන. හැබැයි මේ චූටි පුතා ඔයාලා වගේ නෙවෙයි. මෙයාගෙ අත් දෙකයි කකුල් දෙකයි හරිම කැතයි. විරූපියි. ඉන්න හිටින්න හරිහමන් ගෙදරක් නෑ. වැස්සට තෙමෙනවා. අව්වට පිච්චෙනවා. කන්න දෙයක්…

සිතින් නිවැරදිවම නික්මෙන්න

🙏කෙලෙස් නැසීම හා එලෙස පෙනී සිටීමත් 🙏තමන් ඉන්නෙ කොතැන ද? දානය සහ නෛෂ්ක්‍රම්‍යය.. කෙලෙස් නැසීම හා එලෙස පෙනී සිටීම බුදුපියාණන් වැඩ හුන් කාලයේ දී සෝවාන් වුණු අය පවා විවාහ ජීවිතයට ඇතුළත් වුණා, දරුවන් ලැබුවා, ලෝකය පැවැත්වුවා. අද සමාජයේ…

නිවන් දකින්නට නම්, මෙහෙම දන් දෙන්න

වත්මනේ බොහෝ දෙනා දානයයි අත්හැරීමයි දෙක තරමක් පටලවාගෙන තියන බව පෙනෙනවා. බොහෝ දෙනා දන්දීම අත්හැරීමක් හැටියට හඳුනාගන්නට වෑයම් කරනවා. නමුත් දානය කියන්නෙ එක් පාරමිතාවක්; නෛෂ්ක්‍රම්‍යය වෙනත් පාරමිතාවක්. නෛෂ්ක්‍රම්‍යය කියන්නේ නිසරු බව…
en English
X
X