Browsing Category
Feature
මොකක්ද මේ සංසාරේ
සංසාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනව. මීට ඉහතදි ඔබ බොහෝ වාර ගණනාවක් ඉපදිල තියෙනව කියල ඔබට විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් නම්, අවුරුදු දහයක විස්සක, ඔබ භාවනා කටයුතු වලට මෙතෙක් ගත කරල තියෙන කාලය, අවුරුදු…
නිවන ලබන්න කැමැත්තක් තිබීම, අත්‍යාවශ්‍ය ම කාරණාවක්
බුදුන් වහන්සේගේ ශාසනය තුල පෙන්වා දෙන උසස් ම ප‍්‍රතිලාභය, උසස් ම පිළිසරණ ලබන්ට, විශාල පරිත්‍යාගයක්, විශාල කැපකිරීමක් කරන්ට වෙනවා. සාමාන්‍ය ලෝකයේ තිබෙන භෞතික දේවල් වලින් වුණත් යම් කැපකිරීමක් නැතිව ප‍්‍රතිලාභ ලබන්ට බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා…
අප්‍රමාදීව කටයුතු කිරීම හා ඉන්ද්‍රීය සංවරය
භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා, යමෙක් ඇස කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කරනවා නම්, ඔහු දකින ප‍්‍රිය රූපයට ආසා කරලා, ඒවයේ නිමිති සටහන් මතක තියාගෙන, ඒවා ගැන ආශ්වාදයෙන් කල්පනා කර කර ඉන්ට පටන් ගන්නවා. එයින් එයාගේ සිත කෙළෙස් වලින් තෙත්වෙලා…
මිච්චා සතිය ඔබටත් ඇති
අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් ...
අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අමනාපයෙන්, එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි අපේ සතිය සහ…
මුල් බුදුසමය
සමස්ත ලෝකය පුරා විසිර පවතින ආගම් සම්බන්ධයෙන් විවිධ වූ පුද්ගලයන් අදහස් දක්වති.
තමන්ගේ අසහනයෙන් පිරි, පීඩාකාරී ජීවිත වලට යම් සහනයක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් මිනිසුන් මෙලෙස ආගමක් ඇසුරු කරයි. එවන් ආකාරයට ලෝ පුරා ප්‍රචලිත ආගම් අතර බෞද්ධාගමට…
අභ්‍යන්තර හිස් බව වර්ධනය කරන මත්පැන්
බොහෝ අය මත්පැන් සලකන්නේ විනෝදාස්වාදයක් ලෙසයි. මත්පැනින් තොරව විනෝදයක් ලබන්නට නොහැකි බව මතයක් වී ඇත. විශේෂයෙන්ම උත්සව අවස්ථාවලට නැතිවම බැරි දෙයක් බවට මත්පැන් පත්ව තිබේ.
ඇතමෙක් ට මත්පැන් මිතුරකි..ඇතැමෙක් එයට බිය වෙති .මධ්‍යසාර නිසා විනාශයට…
කරුණාවෙන් හද තෙමන්න, දුක් කරදර මකා ගන්න
කරුණාව හැමෝටම පහල වෙන් නෑ..ඒක මහ පුදුම දෙයක්. ඒ කරුණාවට පුළුවන් කඳුළක් වගේ ම හදවතෙහි දුකත් පිසදමන්න.
කෙනෙක් දුක් විඳින වෙලාවක ඔබට හිතුණොත්, ‘අනේ මට මේ කෙනාගෙ දුක නිවලා හදවතට සැනසීමක් දෙන්න ඇත්නම්.’ කියලා, ඒ ඔබේ සිතෙහි ඇතිවුණේ හදෙහි දුක්…
පැහැදිලි ඊර්ෂ්‍යාව
ඊර්ෂ්‍යාව යනු අනුන්ගේ වාසනාව උහුලාගත නොහැකි පීඩාවකි.
අපි ඊර්ෂ්‍යා කළාම අපියි අපිට වාසි ගන්න හදන අයයි අතර විරසක ඇති වෙනවා.
අනුන්ගේ යහපත් ගතිගුණ ගැන සතුටු වීම ඊර්ෂ්‍යාව නැති කිරීමකි.
"කෙනෙකු සමීප මිතුරන්ගෙන් වෙන්වීමට හේතු වන නපුරු අපහාස…
මිනිසා ලොව දෙවියන් ද ,තිරිසන් ද, වේ..
මිනිස්සු කෘර ලෙස, වණ මුර්ගයෝ ලෙස,ජීවත් වෙති.. ඔහේ පිළල් වගේ පාවෙනවා මේ සංසාරේ.
සමාජෙට සමහරු පිළිකා සෛල වගේ. කවදාවත් හොඳ කරන්න බැරි ලෙඩක් වෙලා සමහරු සමාජෙට.වෙලාවකට හිතෙනවා බුද්ධියේ තියන හීන කම නිසාද එහෙම වෙන්නේ කියලා.
ඈත අතීත සිද්ධි එක්ක…
පින්බර බක් පුන් පොහෝ දිනය අදයි!
බුද්ධත්වයට එළඹ පස්වන වර්ෂයේදී බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ සේක.
එහිදී නාගදීපයේ සටනකට එළඹි චූලෝදර හා මහෝදර නම් නාග ගෝත්‍රික දෙපිරිස දමනය කිරීමට යුධ භූමියට බුදුන් වහන්සේ වැඩම කළ බවත්, ඍද්ධි ප්‍රාතිහාර්‍ය පා නාග ගෝත්‍රිකයන් බිය ගන්වා දමනය…