Browsing Category
Feature
ප්‍රඥාව සුවිශේෂි අංගයක් වන්නේ කෙසේද
බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූයේ එකම ඉලක්කයක් පිනිසයි. එනම් ලෝක සත්ත්වයාගේ නිමක් නොමැති වූ සංසාරයේ සැරිසැරීම නැවැත්වීම සඳහා යි. මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙර කරවීම පිණිසයි. මෙය කළ හැක්කේ බුදුවරුන්ට පමනමයි. බුදුරජාණන් වහන්සේ විසින් එය සඳහා…
සමාජය යහපත් නම්,ඔබ ආරක්ෂිතයි
යහපත් සමාජයක් ගොඩනැඟීම පොදුවේ ගත් කල සෑම මනුෂ්‍යයකුගේම කාර්යභාරය යැයි අපි විශ්වාස කරමු.
එහෙත් රටක පවතින සමාජ, ආර්ථික, දේශපාලනික පරිසරය මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා බලපායි. එය ශ්‍රී ලංකාවට ද පොදු සත්‍යයකි.
සමාජයක් හැටියට දවසින්…
බාලයන් ඇසුර පරිහානියේ මුලයි
සත්ධර්මය තුල නොයෙක් අවස්ථාවන් වලදී බාලයන්ගේ ඇසුර පිළිබඳව නන් අයුරින් පෙන්වා දී තිබෙනවා.
"අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" ලෙසින් මංගල සූත්‍රයේදී "බාලයන් ඇසුරු නොකරන්න - පණ්ඩිතයන් ඇසුරු කරන්න" එය මංගල කාරණයක් ලෙසින් පෙන්වා දී තිබෙනවා.
තවත්…
සත් හට සෙත් දෙන ලෝක දිවාකරයාණෝ
මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය බුදුන් වහන්සෙයි...
මුළු මහත් ලෝකවාසීන් වෙත පුළුල් සේවාවක් සිදුකළ හැකි වූයේ මහා කරුණාවත් මහ ප්‍රඥාවත් නිසාවෙන්මයි.
අන් අයගේ දුක දැක කම්පිත වන හදවතක් ඇති හෙවත් අනුකම්පාව කරුණාවට පෙරලූ උන්…
මානව වර්ගයා වෙනුවෙන් බෞද්ධ කැපවීම
ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා හිමියන්ගේ අසූ අට වැනි ඡන්ම දිනය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු බහුභාෂා විද්වත් සමුළුව පසුගිය බ්‍රහස්පතින්දා ( 2023.07.06) දින කැළණිය විශ්වවිද්‍යාලීය පරිශ්‍රය තුළ විද්වත් භික්ෂූන් වහන්සේලා සහ ගිහි භවතුන් රැසකගේ…
හිරු නැති කළ, සඳු කොහේද
විටෙක සසරෙන් එතෙර වීමට උනන්දු කරවන සිත, තවත් විටෙක සංසාරයේ ගමන් කිරීමට හේතු සකසයි.
දියුණු කළ නුවණකින් මේ සියල්ල වටහාගත නොහැකි වුවහොත් සිත පසුපස වල්මත්වී දුව ගොස් නැවත නැවතත් මං මුළා වීමට සිදුවීම වැළැක්විය නොහැකි කාරණයක්.
ඇතැමුන් විනාශ…
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
අසාධාරණ වලට එරෙහිව හඬනැගීමට , මිනිසාට අපට කිසියම් හෝ හැකියාවක් ඇත . එම අසාධාරනකම් ගැන තවත් කෙනෙකුට පැහැදිලිකරදීමට හෝ ඊට එරෙහිව පෙළගැසීමට අපට හැකියාවක් ඇත . නමුත් එම හැකියාව සතුන්ට නැත . තමන් වෙනුවෙන් හඬක් නැගීමට සතුන්ට නොහැක. හඬක් නොමැති එම…
නිර්වානය සඳහා හිත සංවර්ධනය කර ගනිමු
බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි.
ඒ නිවන කරා යන ගමනේ ආරම්භය ජීවිතයයි.
ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය…
යොමා මෙත් සිත කුලුණු ගුණයෙන්, රකිමු වැඩිහිටි සිතේ ගුණදම්
තිරිසන් සතුන්ගෙන් මිනිසා වෙන්වන්නේ ඔහුගේ බුද්ධියත්, ගුණධර්මත් නිසාවෙනි.
බුද්ධිය හා ගුණධර්ම හීන වුවහොත් මිනිස්, තිරිසන් භේදයක් නොමැතිවීම සිදුවෙනවා.
වැඩිහිටියන්ට සලකන, කරුණාව දක්වන තිරිසන් සතුන් අපි දැක නැත්තෙමු. එබැවින් මෙත් සිත පතුරුවා…
කතකට හිමි තැන බුදු දහමෙන් ඉටු වූ වගයි
කාන්තාවක් එදා මෙදා තුර, කවදත්, කොතැනත්, පිරිමියාට වඩා අසාධාරණයට ලක්වන බව මැදහත්ව බලන කෙනෙකුට පැහැදිලි වෙනවා.
එපමණක් නොවෙයි ඇය ස්වභාව ධර්මයෙන් පවා කරුණු ගොඩකදීම පුරුෂයාට වඩා දුක්විඳි තැනැත්තියක් බව බුදුරජාණන් වහන්සේ ආවේණික දුක්ඛ සූත්‍රයෙන්…