Browsing Category
Feature
නොකිලිටි සිතිවිලි වගා කරමු
බාහිර හා අභ්‍යන්තර ලෝක දෙක සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් හැකිය.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස…
ඇවිලෙන ගින්නට සිසිල් පැන් පොද
රටක වෙළෙඳපොළ රටාවේ තීරණාත්මක ආර්ථික සාධකය ලෙස අතපොවන්නට දේශපාලනයේ තීන්දු තීරණ සඳහා ප්‍රජා බලපෑම් එල්ල කරන්නට ආගමික වශයෙන් ජනයා මෙහෙයවන්නට අද බලවත් රටවල් වලට මාහැඟි බලයක් හිමි වී තිබේ. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ එක් බලවත් රාජ්‍යයක් විසින් …
බෞද්ධයාගේ සැනසීම බුදුන් වහන්සේයි
ඉතා පුළුල් වූත් ගැඹුරුවූත් විග්‍රහයක් බුදු දහමේ ඉවසීමේ ගුණය ගැන සඳහන් කරනවා.
ඉන් අවධාරණය කරනුයේ මෛත්‍රිය, කරුණාව, දයාව හා ප්‍රඥාව පදනම් කර ගත් දරා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි.
මේ අන්දමට භාග්‍යවතුන් වහන්සේ ඉවසීම බුද්ධ කාරක ධර්මයක්…
මිනිසත්කම ගිළිහුණු දා ප්‍රතිඵල භයානකයි
වර්තමාන සමාජය තුල වැඩිපුර කතාබහට ලක්වූ කාරණා කීපයක් ගැන ඔබේ අවධානය අවදි කරන්න කැමතී..
මාතර නගරයේ උපකාරක පන්තියකට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවකුට තවත් සිසුන් පිරිසක් විසින් පයින් හා තියුණු ආයුධවලින් පහරදීමේ පුවත මුළු රටම කම්පා කළ…
බොල්වී යන සංස්කෘතිය, ජාතියක අභාවය සනිටුහන් කරයි
“සංස්කෘතිය’ වනාහි ජන සමාජයකට ඉතාමත්ම අවශ්‍ය දෙයකි.
කිසියම් ජන සමාජයක් ජීවත් වන්නේ එම සංස්කෘතිය ආහාර කරගෙන හෙවත් ප්‍රාණය කරගෙනයි.
සංස්කෘතිය ප්‍රාණය කරගෙන ජීවත්වන ජනසමාජයක සංස්කෘතිය ආරක්ෂා වන තරම හා ආරක්ෂා වන වේගය,ආරක්ෂා වන කාල පරාසය අනුව…
සාර ධර්ම, ගුණ ගරුක සමාජයක් බිහි කරයි.
සාරවත් වු ධර්මය සාර ධර්මයයි. .
ලොව රදා පවතින්නේ සත්‍ය මතයි. සාර ධර්ම මඟින් මිනිසා තුළ ගුණ ගරුක පුද්ගලයෙක් බිහිවෙන බව ඔබ අප හොදාකාරවම දන්නා කරුනක් .
සාරධර්ම අප රෑකිය යුත්තේ ඇයි? සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත්…
ජීවන ගමනේ ඇයි මේ වෙහෙසක්
මෙනෙහි කළ යුතු යහපත් හොඳ සිතිවිලි අපේ හිතේ ඇතිවෙනවා වාගේම, මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිත් ඇති වෙනවා.
මේ සිතිවිලි යහපත් ඒවා ද, අයහපත් ඒවාදැයි හඳුනා ගත හැක්කේ සිතේ ඇතිවෙන, නැති වෙන සිතුවිලිගැන සිහියෙන් සිටියොත් විතරයි."
පෘථග්ජන…
කෝ සැපක් ජීවිතේ
කෝ සැපක් ජීවිතේ
මෙහෙම කියන අය කොතෙකුත් ඉන්නවා.. ....නොකිව්වොත්.ඒක බොරු කතාවක්.
සමහරු ජීවිතේ ගැන කියන්න ගියාම කියනවා මේ ජිවිතේ සැපක් නෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ ජීවිතේ සැප තියෙනවා. නැත්තම් මොකටද මෙච්චර දඟලන්නෙ? ඔය හැමෝම පස්සෙන්…
භෞතික දියුණුව නිසා බුදු දහමේ සහනය ඉවතට
බුදු දහමට අනුව දියුණුව දෙයාකාර ය.
ඒ බාහිර හා ආධ්‍යාත්මික වශයෙනි. මේ දෙපැත්තට ම බුදු දහමේ ආශිර්වාදය ලැබෙනවා.
භෞතික දියුණුව බුදුදහම පිළිගෙන ඇත්තේ ගිහියන් සම්බන්ධයෙනි.
එහෙත් ආධ්‍යාත්මික දියුණුවෙන් තොර භෞතික දියුණුව බුදු දහම අනුමත…
පිරිපුන් මිනිසකු වන්න
පිරිපුන් මිනිසා මනින්නේ ඔහු සතු භෞතික සම්පත්වලින් නොවේ.
කෙනෙකුට ඇති ඉඩකඩම් දේපළ,යානවාහන ,මිලමුදල්, රන්රිදී මුතු මැණික්, නිලතල නම්බුනාම ඉහලින්ම තිබූ තරමින් ඔහු පිරිපුන් මිනිසෙක් නොවේ. ඒ සියල්ල එක සුනාමියකින්, සුළි සුළඟකින්, අකුණු පහරකින්,…