Browsing Category
Feature
මොකක්ද මේ මෝහය කියන්නේ…
ඔබ දැන ගත යුතුම දෙයක් පහදා දීමටයි මේ උත්සාහය.මෝහය යනු කුමක්ද කුමණ හේතුවක් මත යමෙකු තුල මෝහය උපදිනවාද? මෝහය නිසා ඔබට ඇතිවන අයහපත කුමක්ද? හා මෝහයෙන් මිදීම සදහා ඔබ කුමක් කල යුතුද?
කියා පැහැදිලි කිරීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා
කුමක්ද මේ…
හේතුවකින් තොර ඵලයක් තියේද?
බුදු දහමේ හදවත ලෙස සැලකෙන ගැඹුරුම ඉගැන්වීම වන්නේ "පටිච්චසමුප්පාදය" යි.
මෙය වචනය ඇසූ පමණින් ඉතා සංකීර්ණ යැයි සිතුනද, මෙහි සරල අර්ථය වන්නේ "හේතු ඵල දහම" යන්නයි.
එනම්, ලෝකයේ කිසිවක් ඉබේ පහළ නොවන බවත්, යම් දෙයක් හටගන්නේ තවත් දෙයකට හේතු වීමෙන්…
ගුප්ත විද්‍යාවේ සුල මුල…
ලාංකීය සමාජය තුළ ඈත අතීතයේ සිටම පැවත එන විද්‍යාවන්ගෙන් එකක් ලෙස ‘ගුප්ත විද්‍යාව’ හැඳින්විය හැකිය. ඒ අනුව පළමුවෙන්ම ගුප්ත විද්‍යාව යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්දැයි යන්න පිළිබදව අධ්‍යයනය කරනු ලැබේ.
ගුප්ත විද්‍යාව යනුවෙන් නිශ්චිතවම අර්ථ…
දුර්ලභ වූ මිනිසත් බව…
මගේ කියා මා ගෙන ආ දෙයක් නැත!
මගේ කියා ගෙන යන්නට දෙයක් නැත!
මගේ කියා කිසිවෙක් මේ ලොවේ නැත!
මගේ කියා මටවත් මම අයිති නැත!🪔
ධර්මයෙහි අපට අයිති තැන වන්නේ අවංකව සහ නිවැරදිව සිතිවිලි, ක්‍රියා හා වචනය මෙහෙයවා, මානයන්ගෙන් තොරව, ධර්මය ප්‍රායෝගිකව…
“අපල” “සපල” වෙනවා…
නොතැවී ඒවා ගෙවා නිදහස් කර ගන්න..
ජ්‍යෝතිෂයට අනුව ග්‍රහ අපල යනු කෙනෙකුගේ ජීවිතයට බලපාන අයහපත් කටුක කාලපරිච්ඡේදයන්, අසුබ සිදුවීම්, බාධා සහ දුෂ්කරතා වේ.
මේවා බොහෝ විට අතීත පූර්ව කර්මයන්ගේ විපාක ලෙස ග්‍රහයන් හරහා ක්‍රියාත්මක වන අතර,…
පාපය දියකර හරිමින් පින් වැස්සකට මග පාදන්න…
මෙයින් කර්මය අභිබවා යන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව බලමු...
යම්කිසි කෙනෙක් මනසින් දුබල වෙනවා නම්, මනසින් හීන දීන වෙනවා නම් ඒ පුද්ගලයා යට කොට කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා. යම් පුද්ගලයෙක් මානසික වශයෙන් ශක්තිමත් වෙනව ද බලවත් වෙනව…
පිරිසුදු සිතක් ප්‍රාර්තනා කරමු…
බුදු ගුණ,ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ වශයෙන් මෙනෙහි කරද්දී බලන්න. ලෝභ, ද්වේශ, මෝහ, ක්ලේෂයන් සිතට එයිද? දස ක්ලේෂ සිතට එයිද? එන්නේ නැහැ. එසේනම්, සිත ගත නිවා සනසාලනු පිණිස සිත දියුණු කිරීමේ සමාධි අවස්ථාවෙන් ඉදිරියට යන්න. අහසින් යන…
ගිහි ගෙදරින්ම කායගතා සතිය වඩමු…
කායගතා සතිය යනු කය අනුව සිහිය පිහිටුවා බැලීමේ භාවනාවයි.
බුදුරජාණන් වහන්සේ කායගතා සති භාවනාව පිළිබඳව දීර්ඝව සූත්‍ර ගණනාවකම දේශනා කර වදාළා.
යෞවන වයසේ විකසිත වන්නෙක් කෙස් , ලොම්, නිය , දත් , සම් පිරිසුදු කර වර්ණවත් කර, දර්ශනීයත්වයට පත් කිරීම…
යහපත ගින්නක් කරන පවිටු මිතුරෝ…
යහළු මිත්රයින් තෝරා ගැනීමේදී අප පළමුවෙම ඔවුන් හොඳින් හඳුනාගත යුතු වේ.
මිනිසුන්ගේ ස්වභාව නිවැරැදිව හඳුනාගැනීමට අපහසු ය. සතුන්ගේ ස්වභාව ප්‍රකට ය. මේ තත්ත්වය හේතුවෙන් කිසිවකු ඇසුරට තෝරා ගැනීමේ දී නුවණැති පුද්ගලයකු අනුගමනය කළ යුතු නිවැරැදි…
සිත පාලනය කිරීමෙන් යහපත් ජීවිතයක්…
පුද්ගලයෙක් තමන්ගේ සොහොයුරියක් දෙස දකිනවා, සිතනවා වගේ ඒ සොහොයුරියගේ වයස් ප්‍රමාණයේ පසුවන සියලු සෙහොයුරියන් කෙරෙහි එවැනි සිතකින් ම දකිනවා
සොහොයුරියකට තම ගුණවන්ත සොහොයුරු, සොහොයුරියන්, අක්කා, නංගී, අයියා, මල්ලී වශයෙන් හදවත්හි පවතින්නෙ…