Browsing Category
Feature
ධනය සහ බෞද්ධ චින්තනය…
මිනිස් පැවැත්මට අදාළවනු ලබන මූලික අවශ්‍යතාවන්හි උච්චාවචනයන් රඳා පවතිනුයේ පුද්ගලයා සතුවන ආර්ථික ශක්තිය මතය.
ඔහුගේ පැවැත්ම ද බෙහෙවින් ම ආර්ථිකය හා බැඳෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා සිය ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් සිය ආර්ථිකය ශක්තිමත් කරලීම…
ජීවිතයේ හොඳම සූදානම මරණයයි…
මරණය යනු බොහෝ දෙනකු අසන්නට, කතා කරන්නට පමණක් නො ව හිතන්නටත් අකැමැති විෂයයකි. එසේ වන්නේ ඇයි?
අප කැමැති වුවත් නැතත් අප කවුරුත් කිසියම් දිනෙක මිය යා යුතු ම ය. අපේ ම මරණයට මුහුණ දෙන්නට පළමු ව, බොහෝ විට අපට අපගේ නෑ හිතවතුන්, කාර්යාලයීය සගයන්ගේ…
සෑම මොහොතක ම සිහිය පවත්වා ගන්න…
පෞද්ගලික ජීවිතයේ දී හෝ සාමාජීය ජීවිතයේ දී හෝ වෘත්තීය ජීවිතයේ දී හෝ දවසේ වැඩවල දී කයින්, වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීම සතර සතිපට්ඨානය වැඩීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟපසඟ හැකිළීම, දිගු කිරීම, ඔබ මොබ බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම,…
පුනරුප්පත්තියට චුති සිත බලපාන්නේ කෙසේද ?
මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී.
පුනර්භවය සඳහා චුතිසිතෙහි…
ජීවිතයේ මග කියන කරන සසර පුරුදු…
උග්ගසේන චරිතය ඇතුළත් බෞද්ධ කතා පුවත අඹුසැමි ජීවිත ගත කරන විවාහක පවුල් ජීවිතයට විශාල ආදර්ශයක් සපයයි. බොහෝ විවාහ ජීවිත අසාර්ථක වන්නේ පෙර සසර පුරුදු නො ගැලපීම නිසා ය.
එබැවින් ගුණ ධර්මවලට ගැලපෙන පිරිමියෙක් නම් ස්ත්‍රියක් ද, ස්ති‍්‍රයක් නම්…
සෝවාන් මාර්ගය වළකාලන අඳුරු තැන්…
බෞද්ධයන්ගේ උතුම් ප්‍රාර්ථනාව වනුයේ සියලු කෙළෙස් ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි. නිර්වාණය අවබෝධ කර ගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන් මාර්ගඵලය ලැබීමයි.
සෝවාන්වීම පිළිබඳව මේ වන විට සමාජයේ විවිධාකාර අදහස් දක්‌නට ලැබේ. සමහරු සෝවාන් වූ බවට…
සොඳුරුතම සංසාර බැඳීම්…
බුදු දහමේ උගන්වනු ලබන්නේ එම දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං බුදුරජාණන් වහන්සේලා උපන්නත් නැතත් මේ ලෝක ස්වභාවය වන දුක ඒ ආකාරයෙන්ම ලෝකයෙහි පවතී.
හැඩ වැඩ ලස්සන ජීවිතයක් අවබෝධයෙන් ගතකරමින් නිවන් දැකීමට…
උසස් ම පින්කම භාවනාව යි…
පින්කම් අතර උසස් ම පින්කම
භාවනාව යි...
බුදුන් වහන්සේ භාවනාවට දී ඇත්තේ මුල්තැනක්.
අනෙක් ශාස්තෘවරු වගේ නෙවෙයි. නිවැරැදි ක්‍රමයක් භාවනාව සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කර වදාළා. දන්දීම, ශීලය පමණක් ප්‍රමාණවත් නැහැ. භාවනාවක් මෙනෙහි කිරීම…
ඇත්ත දාර්ශනිකයි…
මිනිසුන් අවස්ථා පහක් හමුවේ අසත්‍ය පවසන බව මජ්ඣිම නිකායේ සාල්‍යෙයක සූත්‍රයේ දී පෙන්වා දේ. එනම්,
☀️සභාගතො - සභාවක දී
☀️පරිසගතො - ගමෙහි පිරිසක් මැද දී
☀️පූග මජ්ඣගතො - රැකියා කරන අය අතර දී
☀️ඤාති මජ්ඣගතො - නෑයන් මැද දී
☀️රාජකුල…