Browsing Category
Media
අවවාදයට වඩා උතුම් වූ ආදර්ශය…
කිසියම් පුද්ගලයෙක් වෙත අවවාද අනුශාසනා ලබා දෙමින් සුගතිගාමී ප්‍රතිපත්තියන් වෙත ඔවුන් යොමු කිරීම ඉතාමත් සත්කාරයක්.
ඒ වගේම පුද්ගලයින්ට උපදෙස් ලබා දෙන්නන් සියලුම දෙනා ප්‍රතිපත්ති ගරුක වීම ඉතාම වැදගත්. බෞද්ධ දර්ශනය තුළ දී අවවාදයට වඩා ආදර්ශය…
ධනය ඇත.ඒත් ධනවත් නොවේ. ඇයි මේ ?
අපේ ජීවිතේ එදිනෙදා උවමනාවන් ඉටු කර ගැනීමට ධනය මූලික අවශ්‍යතාවයක් වෙනවා. මෙලොව සැප ලබා දීමට ධනය අවශ්‍ය වගේම විපත් ලබාදීමටත් එයම හේතුවක් වෙනවා .එකිනෙකා අතර සමගිය, තාඩන පීඩන, නඩුහබ, අවුල් වියවුල්, යුද්ධ කෝලාහල, ආදී නොයෙකුත් විපත් ධනය නිසා…
පරලොව දියුණුව දකින්න ගිහිගෙයත් ප්‍රමාණවත්….
බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත නියම් ගමෙහි දී , දීඝජානු කෝලිය පුත්‍රයාට දෙසූ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගිහියකුට මෙලොව හා පරලොව දියුණුව සලසා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ඇතුලත් දේශනාවකි.
මෙලොව වශයෙන් පුද්ගලයකුගේ දියුණුව සලසා ගැනීමට අවශ්‍ය සම්පත් හතරක්…
සමාජ පසුබිම පැවැත්මට වැදගත් වන්නේ ද
මිනිසා උපදින අවස්ථාවේ ඉතා අසරණ තැනැත්තෙකි. මවගේ හෝ වෙන කිසිවෙකුගේ ආරක්ෂාව නොලැබුණහොත් ඉපදී වැඩි වේලාවක් ජීවත්වීමට නොලැබෙන තරම්ය.
සමහර විට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පවා ඇරඹෙන්නේ කිසිවකුගේ සහාය ලැබීමෙන් පසුවයි. ආහාරපාන වෙන අය විසින් සැපයිය…
පහන් සිත ජය ගෙනෙයි ද
මිනිසා උපදින අවස්ථාවේ ඉතා අසරණ තැනැත්තෙකි. මවගේ හෝ වෙන කිසිවෙකුගේ ආරක්ෂාව නොලැබුණහොත් ඉපදී වැඩි වේලාවක් ජීවත්වීමට නොලැබෙන තරම්ය.
සමහර විට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පවා ඇරඹෙන්නේ කිසිවකුගේ සහාය ලැබීමෙන් පසුවයි. ආහාරපාන වෙන අය විසින් සැපයිය…
සුවිසල් ප්‍රමාණයෙන් අපේ ප්‍රණාම වැඩිහිටි ඔබට….
රටේ සම්පත් අපේ දරුවෝයි.මේ සම්පත්වල සුරක්ෂිතතාවය රකින්නට දෙමාපියන් පුදුමාකාර වෙහෙසක් ගන්නවා .ඒත් ඒ වෙහෙස මහන්සි වෙලා උස්මහත් කරන රටේ සම්පත් දෙමව්පියන් කෙරේ ආදරයක් ඇල්මක් දැක්වූවා නම්, අද වැඩිහිටි මහළු නිවාස දකින්නට ලැබෙන්නේ නැහැ . නොයෙක්…
අද දින සිය හැත්තෑ එක්වන ජන්ම දිනය සමරන භාරතීය ගරු අගමැතිතුමාට සුබපැතුම්…
අද දින සිය හැත්තෑ එක්වන ජන්ම දිනය සමරන භාරතීය ගරු අග්‍රාමාත්‍ය, ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන් වෙත බෞද්ධ සහෝදරත්ව පදනමේ ගරු සභාපතිතුමන්ගේ සුභාශිංසන පණිවුඩය.....
අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි,
අග්‍රාමාත්‍ය,
ඉන්දියාව
මැතිතුමනි ,
අද…
මහාබෝධි සෙවණේ මතු බුදුවන බෝසතාණෝ ය………
සෑම වසරකම පාහේ එළඹෙන සැප්තැම්බර් මස 17 වැනිදාට විවිධමය වූ වටිනාකම් සහිත හැදෑරීම් මූලික වටිනාකමක් හිමි ය. එහිලා ඉතා වටිනා වූ පරිචයන් සතරක් පිළිබඳ ශ්‍රී ලාංකික අප සැමට හැදෑරීමට හැකි යැයි හැඟේ. ඊට හේතුව මෙරට ජනතාවගේ දැඩි අවධානයක් ලත් චරිතයන්…
අඳෝනාවේ පටන්ගැන්ම….
යථාපි මූලේ අනුපද්දවේ දල්හේ
ජින්නෝපි රුක්ඛො පුනරේව රූහති
එවම්පි තන්හානුසයේ අනූහතේ
නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං
මුල හොඳට ඇති කළ
කැපූ ගස ලියලන සේ
දුරු නොකල කල තන්හා
පුන පුනා දුක ඇතිවේ...
කිසියම් ගැටලුවක් ඇති වූ විට නුවණැති…
භය හා තැති ගැනීමට කදිම ඔසුව…
අර්ථයෙන් සාරවත් වූ තෙරුවන් වැඳීම ......
සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිමි මුණි උතුමන් තිලෝගුරු
සපුරා දස පෙරුම්
පලකල බුදුව මනරම්
හරණා බව බිරම්
වඳිම් අදරින් අනගි සදහම්
තමන් පද වන්දන…