Browsing Category
News
ලෞකික හා ලෝකෝත්තර ජීවිතයේ සාරය සොයා දෙන බුදු දහම
බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවන් අවබෝධයයි. ඒ නිවන් මග කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි.
ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය…
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ
මානව සමාජයේ අනෙකවිධ ගැටුම් තැවුල් වියවුල් වගේම ස්වභාවධර්මයේ විපර්යාසයන් මැද මහා පොළොව සේ නොසැලී නුවණින් යුතුව කටයුතු කරන්නේ අම්මායි..
අවට ඇති සමාජය සසල වන හැම අවස්ථාවකදීම කරුණාව දයාව පෝෂණය රැකවරණය සලසා දෙන්නේ ද අම්මායි.
එබඳු උතුම් මව්…
මිහින්තලාවෙන් බැස එන පඩි පෙල අතරේ.. ගලා හැලේ සදහම් අම ගඟුලැලි දහරේ…
අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට වෙසක් පොහෝ දවස වාගේම අති පාරිශුද්ධ දවසක්.
ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවය වට පාත්‍ර වුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවා බුදු බුදු දහම හදුන්වා දීම සිදු කළ පින්බර පොසොන් දවස නිසයි.…
දහම් මගට ප්‍රවිෂ්ට වීමට, නිවමු භව ගිමන්
පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන් තමයි අපේ අකුසල් රැස් මතු වෙලා පේන්නෙ. පිරිස සමග වාසය කරනකොට එකිනෙකා කෙරෙහි ඉරිසියාව මතුවෙලා එනවා පේනවා. කුහකකම ගැටෙන ගතිය මතු වෙලා පේනවා. අඩුපාඩු හොයන ගතිය මතු වෙලා පේනවා .කම්මැලිකම මතුවෙලා එනවා. මේ කටයුත්ත තව…
නිකෙලෙස් සිතක් පිරිපුන් ය
සිත අපිරිසිදු කරන ධර්ම කාරණා පිළිබඳ බොහෝ දේශනාවල දී බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා. අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වනවා ‘කෝධ වර්ගය’ යනුවෙන් කොටසක්.
එහි අඩංගු වන, සිතේ අකුසල් යුගල බැගින් දේශනා කළ කාරණා කීපයක් ගැන එහි සඳහන් වෙනවා..…
ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක හිමි දොඩම්පහල චන්දසිරි හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් බෞද්ධ…
ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක හිමි දොඩම්පහල චන්දසිරි හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් බෞද්ධ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ විසින් විශේෂ ශෝක ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ශෝක ප්‍රකාශය පහතින්.
අසූහතර වසරක…
ලොවක් සැනසූ සම්බුදු නුවණ
මුළු මහත් ලෝකය ම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකය හා එක් නොවී වසන්නාහු ය.
බලන්න දෙවි මිනිසුන් අතර මෙවන් ප්‍රකාශයක් කිරීම ලේසි පහසු දෙයක් ද ? දෙසැටක් මිත්‍යාදෘෂ්ටි දරාගෙන වාද කරන්නට අවි ඔසවා ගෙන සිටි…
උත්තරීතර මහානාහිමිපාණන්ගේ ගුණ කඳ අමරණීයි
වයධම්මා සංඛාරා
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධූරන්ධර, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක තැන්පත්, වංගීසවංශාලංකාර, විපස්සනා කම්මට්ඨානාචාරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී අග්ගමහා පණ්ඩිත මහාමහෝපාධ්‍යාය…
යහපත් බිරියකට , සැමියෙකුට බුදු දහමේ ආශිර්වාදය
ස්වාමි දියණිය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ සහයෝගික ජීවිතයක කොටස්කාරියක සේ ඇය හඳුනාගැනීම යි. බුදුසමය තත්කාලීන සමාජීය හරපද්ධතීන් අභියෝගයකට ලක් කළ අංග අතර කාන්තාව පිළිබඳ ආකල්පීය වෙනස ද වැදගත් ය. කාන්තාව හුදු උපකරණාර්ථය හෝ ද්විතීයික…
නෙලුමක් වූ බුදුන් වහන්සේ
බුදුන්වහන්සේගේ ජීවිතය පියුමක් හා උපමා කිරීමෙන් සමාජය හා නොබැඳීම නොඇලි වැඩ සිටීම දක්වන්නට පුලුවන්...
කෙලෙස් බරිත සමාජයේ විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව වැඩ සිටි සේක.
"සෙය්‍යථාපි…