Temples of Sri Lanka
Browsing Category

News

නිවනින් සැනසෙන්න

පවතින තන්හා ජාලයට ඇතුලත්,විශ්වය , සත්වයා, පැවැත්ම යන ත්‍රිකෝණය කේන්ද්‍ර කරගෙන ඇතිවන තණ්හාව සත්වයාට අසීමිත දුකක් ගෙන දෙන්නේය. තම ආත්මභාව ආධ්‍යාත්මික ආයතන පිළිබඳව තණ්හාව උපදනා විට අන්තොජටා නම් වන්නේය. බාහිර ආත්ම භාව පිළිබඳ ආයතන තණ්හා…

හොඳ සහ නරක

සදාචාර සම්පන්න පුද්ගලයෙක් හොඳ කෙනෙකියි කියනු ලැබේ. එසේ ම ප්‍රණීත ආහාරයක් හොඳ එකකැ යි කියමු. ප්‍රයෝජනවත් විය හැකි ලී කොට කැබැල්ලකට හොඳ දර කොටයකියි කියනු ඇසිය හැකි ය. අනෙක් අතට එක් කෙනෙකුට හොඳ විය හැකි දෙයක් තවත් බොහෝ දෙනෙකුට හොඳ නොවන්නට ද…

දානය මහත් ඵල යි

බුදුදහමේ තරම් පැහැදිලිව වෙන කිසිම ආගමක දානය පිළිබඳ විස්තර වන්නේ නැහැ ඒ බව බුදුන් වහන්සේ පැහැදිලිවම වදාළා.සමහර ආගම් වල දීම පිළිබඳව සඳහන් වෙනවා.නමුත් එහි තිබෙන්නේ නීතියක් එහි සිත පහදවා ගෙන දීමක් නෑ.සිත පහදවා ගෙන දීම ආනිසංස දැනගෙන දීම තුළ…

නොසිඳෙන පින් සිත

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට පින කියන්නේ සැපයට කියන නමක්. මේ ජීවිතයේ යම් කෙනෙක් යම් සැපයක් විඳිනවා නම් ඒ පෙර කළ පිනක පුණ්‍ය මහිමය නිසයි. පෙර පින් ඇති අයට පසුපස හඹා විත් පින ඵල දෙනවා. කෙනකුට රූපය ලැබෙන්නේත් පිනට යි.…

සසර බැඳ දමන පෙම් දම්වැල

සත්වයා දැන හෝ නොදැන පෙම් දම්වැලෙන් සසර බැඳ තබා ඇත. රවුමක් බඳු පෙම් මුදුවෙහි ද අගමුල නොපෙනෙයි. එම පෙම් චක්‍රය තුළ අප ඇලෙමින්, ගැටෙමින් භ්‍රමණය වෙමින් සසර සැරිසරමු. ආත්මීය ආදරය පිළිබඳ පුවත් බුදුදහමේ බොහොමයක් සඳහන් වනවා. බුදුන් දවස…

ඖෂධයක් වැනි ඒ අසිරිමත් දහම

දැනෙනවාටත් වඩා, දකිනවාටත් වඩා ප්‍රත්‍යක්ෂයෙන් ම පමණක් දැනගත යුතු දෑසින් එපිට සැබෑ ලෝකයක් පවතී. ඒ පවතින අසිරිමත් ධර්මය මහා ඖෂධයකි. ජීවිතය කියන්නේ ගලන ගඟක් කීවොත් නිවැරදී. කන්දක් උඩින් ගඟ ආරම්භ වෙන්නේ පුංචි දිය උල්පතකින්.…

සතර අපායෙන් මිදී සුගතියේ ඉපදෙමු

බොහෝවිට අපි ජීවත් වෙලා සිටියදීත් පින්දහම් කිරීමට හිතන්නේ නැහැ මැරුණට පස්සේ තමයි පාංසකූලයෙන් මේ සියල්ලම කරගන්න හිතන්නේ නමුත් කර්මානුරූපීව උපතක් සකස් වෙලයි තිබෙන්නේ බාහිර කෙනෙකුගේ උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමාට තමාව…

අවබෝධයෙන් නිවන් මග යමු

බෞද්ධකමේ පරමාර්ථය වන නිවන්සැප ලැබීම සොයන වැරදි ක‍්‍රියා වල මිනිසුන් බොහෝ පැටලී ඇත. අප බුදුරජාණන් වහන්සේ නිවන් මගයාමේ නිවැරදි ක‍්‍රියා මාර්ග කියා දී තිබියදී සමහර පුද්ගලයන් තමන්ගේ පැවැත්ම උදෙසා කාලෝචිත යැයි කියන ධර්ම දේශනා, ක‍්‍රියා මාර්ග…

නිවසේදීම අත් පත්කරගත හැකි දම් සරණ

මාගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරන ලද ආර්ය වූ, ආශ්චර්යමත් වූ, දුකින් මිදීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය !!!! දෙවනුවද, උතුම් වූ ආර්ය මාර්ග සමාධියෙහි මනාව පිහිටි…

සුන්දර අසුන්දර තැන් හමුවන දිගු සසර ගමන

බුදුන්වහන්සේ මේ සංසාරය විග්‍රහ කරලා තියෙන්නේ කරල තියෙන්නෙ මේ සංසාරය අනවරාග්‍ර යි සංසාරය ගැන සීමා පනවන්න බැහැ කියලයි. ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය අවසන් නොවන ගමනක් බවත් ආරම්භයක් කෙළවරක් දැක ගන්නට බැරි දෙයක් බවත් අවිද්‍යාවෙන් වැසුණු…
en English
X
X