Temples of Sri Lanka
Browsing Category

News

අප්‍රමාණ වූ මිනිස් ශක්තිය බුදුන් වහන්සේ දුටු සේක

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර ලෝකයේ නොයෙක් රටවල විවිධ චින්තකයින් පහළ ව සිටි බව අප දන්නා කාරණයක් ඔවුන් ශක්ති පමණින් මිනිස් සන්තතිය සුවපත් කිරීමට බොහෝ සෙයින් වෙහෙසුන පුද්ගලයෝ බුදුන් වහන්සේ පහළ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත ව පැවැති…

සෙත් සුව ගෙනෙන දහම් මඟ

ලෝවැසි ජනයාට සෙත සදන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩවසන සමයෙහි සවග භික්ෂූන් හා සතළොස්වග භික්ෂූන් අතර ඇති වූ ගැටුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙ කල සවග හෙවත් සයනමක් ප්‍රධානත්වයෙන් වර්ග වූ භික්ෂු…

මෙන්න … දියුණුවේ ලක්ෂණ…

මෙලොව සහ පරලොව යන දෙලොවම දියුණුව ලබා ගත යුතු ආකාරය බුදු දහමෙහි මනා ලෙස ඉගැන්වෙනවා ඒ අතර මෙලොව දියුනුවට මුල් තැන ලැබෙනවා මංගල සූත්‍රයෙහි ඉගැන්වෙන කරුණු පිළිබඳව සලකා බලන විට දියුනුවට හේතුවන කරුණු මේ ලෙස හඳුන්වා දී තිබෙනවා …

වටිනාකම් සදා අමරනීයයි

සුන්දර යැයි සිතුව ද,පුන්සඳ නොමැති විට, බොහෝ තරු පායා ඇති රැයක ද අහස අඳුරු ය. සම්පතක් යැයි සිතුව ත්, පින්මද පුතුන් නම් බොහෝ වුව ද, ඔවුන්ගෙන් වන ඵලක් නම් නැත. එක පුන්සඳින් රැයේ ගණඳුරු, මැකී යන්නා සේ ලෝකය එළිය වන්නට නම් ඒ, නැණ ගුණ…

පිරිහෙන්නට නොදී ,රැකගමු …කුසල් සිත

අපි ජීවත් වන මේ ලෝකේ යම් තැනක අර්බුදයක් හටගත්තොත්, යම් තැනක කළකෝලහාලයක් පටන් ගත්තොත්, යම් තැනක අසමගියක් ඉපදුනොත් ඒකට හේතුවක් තියෙනවා. අපි ජීවත් වෙන ගමේ එහෙම නැත්නම් අපි ජීවත් වන නිවසේ, එහෙම නැත්නම් අපි අපි අතරේ යම් අර්බුදයක් හටගන්න…

සංසාර දුක දුරලමු

මිනිසාට බලපාන භය සතරක් පිළිබඳ අපි දහමින් ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන අවධියෙහි භික්‍ෂු පිරිසක් අමතා ඊට ආදාල මෙම සූත්‍රය දේශනා කළ සේක. එහි සඳහන් ආකාරයට ඒ බිය සතරට හසු වී බියපත්…

අකුසල් දුරු කර ගන්නේ මෙහෙමයි

අපේ හිත්වල හටගන්නා අකුසල් දුරුකර ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපක‍්‍රමයක් පෙන්වලා දෙනවා. කෙනෙකුට අකුසලයක් මුල් කරගෙන අර්බුදයක් හට ගත්තාම එයා කල්පනා කරන්න ඕන... ‘මට මේ අර්බුදය ඇතිවුණේ අකුසල අරමුණක් සිතන්න ගිහිල්ලයි. එ් නිසා මම, යම් පාපී…

පන්සලෙන් ඇරඹුණු දහම් ප්‍රබෝධය

මිනිසුන්ගේ පුද්ගල ජීවිතයත් සමාජ ජීවිතයත් සම්බන්ධ කොට ඒ විධිමත් කරන ආකල්ප හා චර්යා සමූහය ඒ ජනතාවගේ සංස්කෘතිය වශයෙන් සඳහන් කරන්නට පුළුවන් ආහාරපාන පරිහරණය විධි ඇඳුම් පැලඳුම් කතාබහ ඇදහීම් සමාජ සම්බන්ධතා සෞන්දර්ය ආශ්වාද ක්‍රම යන සියල්ල…

ජීවිතවලට පණ දෙන්න ….ආත්මයම සුවපත් වේවි

සුන්දර හදවත් ඇති, සුන්දර ගුණ ඇති සොඳුරු මිනිසුන් මුළු ලෝකයම සුවපත් කරනවා..සොඳුරු කරවනවා. පරම සත්පුරුෂ වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා ගණනින් ප්‍රමාණ කොට කියන්නට බැරි තරම් පිරිසක් සසර දුක සම්පූර්ණයෙන්ම දුරු කොට…

ප්‍රඥාවේ ආලෝකය

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ජීවිතාවබෝධය සඳහා වූ කරුණු අපේ ජීවිත වලට බොහෝ වැදගත් වෙනවා. මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයා අන්ධයි. එවැනි මනුෂ්‍යයන් අතර ටික දෙනෙකුට පමණයි හරි හැටියට පේන්නෙ. ඒ අය පමණක් දැලෙන් මිදුනු වටුවන් සේ…
en English
X
X