Temples of Sri Lanka
Browsing Category

News

චිත්‍රවත් රටා මවන තෛපොංගල් දිනය සමරමු….

අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ…

දැන සඟ ගුණ පුදමු බැතින්

එදා බරණැස ඉසිපතන මිගදායේ දී මේ ධර්මය අව‍බොධ කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගෙන් පැවත එන උතුම් වූ ශ්‍රාවකයන් වහන්සේලා,ලොව අන්පිරිස් කිසිවකවත් දැකිය නොහැකි අන්දමේ ගුණ රැසකින් යුක්ත ය අප ගේ ශාස්තෘන් වහන්සේ එම අසිරිමත් සඝ ගුණ අපට…

අඳුරෙන් ආලෝකයට මග හදන ප්‍රඥාව

දිනක් භික්‍ෂුවක්‌ රාත්‍රී ධර්ම සාකච්ඡාවක්‌ පවත්වනවිට එක මහත්මයෙක්‌ නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්‍ෂුව අදහස්‌ කළේ ‘දැන් පරක්‌කු වුණා’ කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්‍ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ…

සෙත්පිරිත් සහ බුදු දහම

පිරිත කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ත්‍රිපිටකය ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ සියල්ලම පාහේ 'නිවන් මඟ' අරමුණු…

සත් හට සෙත් දෙන ඒ..අසිරිමත් මග

සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. එමෙන් ම මරණයට බියවෙති. සියලුම සත්වයෝ තමාගේ ජීවිතයට පි‍්‍රය කරති. මාතෘ ගර්භයේ කළල රූපයේ පටන් පිළිවෙලින් වැඩෙන, ඉපදෙන්නට සිටින, ඉපදෙන, යළි ක්‍රමයෙන් වැඩෙන මැරෙන තුරු ජීවිතය ගෙන යන සියලු සත්ත්වයන්ගේ එකම…

නිවී පහන් වූ සිතක් ඔබ සතුද

විය දණ්ඩක දුර බලාගෙන ඇවිදින්න කියා බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට උපදෙස් දීල තියනවා. මේ ක්‍රමය වරින් වර අප හඳුන්වා ගනිමින් දුරක් යනවා හැර පුරුද්දක් කරන්නට උත්සාහ කිරීමෙන් පලක් වෙන්නෙ නෑ.

සිල් සුවඳින් නැහැ වෙන උතුම් දුරුතු පොහෝ දිනක් වේවා

ජනවාරි මාසය කැලැන්ඩර මාසවලින් ගතහොත් පළමු මාසයයි. ශ්‍රී ලංකාවාසීන්ට විශේෂිත වූ දුරුතු පුන් පොහොය උදා කරන මාසය මෙම මාසයයි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේ දුරුතු පුන් පොහෝදා කයි .එදින මහියංගනයෙ හි පිහිටි මහානාග…

පිරිසිදු සිත සුවඳ විහිදුවයි

අපේ හිත්වල හටගන්නා අකුසල් දුරුකර ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපක‍්‍රමයක් පෙන්වලා දෙනවා. අපි හිතමු කෙනෙකුට අකුසලයක් මුල් කරගෙන අර්බුදයක් හටගන්නවා කියලා. එයා කල්පනා කරන්න ඕන මෙන්න මෙන්න මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.…

ලෙඩ සුව කරන බෝ සෙවන

බොහෝ බෞද්ධයෝ බෝධි පූජා පවත්වන්නට පුරුදුව සිටිති. බෝධිය වටා පහන් දල්වමින්, බෝ මලුව සුවඳවත් කරමින්, බෝධිය පැනින් නහවමින් පිහිට බොහෝ සේඅපේක්ෂා කරති. බෝධිය යනු බෞද්ධයාගේ සුවිශේෂ, පූජනීය ශාකයකි. සිද්ධාර්ථ බෝධිසත්වයින්ට බුදු වීමේදී සෙවන…

වඩන්න මෙත් සිත… ලෝකයක් දිනන්නට හැකියි ඔබට

සමවතට සමවැදුණා සේ සුව සේ නිදයි. පිපීගෙන එන පියුමක් සේ සුව සේ පුබුදියි. නපුරු සිහින නොදකියි. මිනිසුනට පි‍්‍රයවෙයි. අමනුෂ්‍යයනට පි‍්‍රය වෙයි. දෙවියෝ ආරක්ෂා කරති. සිරුර ගිනි නොගනී. වස විස නොකැවේ. සිත වහා සමාධි වේ. මුහුණ ඉතා පි‍්‍රය වේ.…
en English
X
X