Browsing Category
News
අද උතුම් වූ බිනර පුර පසළොස්වක පොහොය දිනයයි…
සිහිල් වූ සොබාදහම ක සිහිල් වූ සිතකින් ජීවත් වන විට ගුණධර්ම හා පින පින-පව වටහා ගැනීම ආදිය කෙරෙහි සිත් යොමු වීම සිතෙහි ස්වභාවයයි.
යහපත් ධර්මයක් පිළිගන්නා විට මේ
කර්මය පසෙක දමා අප්‍රමාදී වෙමු.
කර්මය කියන්නේ පුද්ගලයා විසින් කරනු ලබන ක්‍රියාවක්.
බුදු දහමට අනුව කර්මය කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.
ඒවා
කුසල කර්ම,
අකුසල කර්ම,
අහේතුක කර්ම වශයෙන් සඳහන් කළ හැකියි.
අලෝභ අද්වේශ, අමෝහ කුසල මූලයන් මුල් වීමෙන්…
සිත නො රැකීම අකුසලයට මුල් වේ
සිත යනු ඉන්ද්‍රියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ඇස කියන ඉන්ද්‍රිය කෙනෙකුට පාලනය කරන්න හසුරවන්න සංවර කරගන්න පුලුවන් ඒ වගේමයි හිතත් පාලනය කරන්න හසුරවා ගන්න සහ දමනය කරන්න තැන්පත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම මේ හිත ජයගන්න පුළුවන් බව…
දැහැමි සිතින් යුතු අඹු සැමි සබඳතා සුන්දර වේ
අද වන විට විවාහ සංස්‌ථාවන් විවිධ ආකාරයේ කම්කටොලු වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි.
මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද?…
තිසරණ සමාදානයේ වටිනාකම
සරණ ගමනීය හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි නිසඟ තෙරුන්ගෙන් තිසරණ සමාදන් වූහ. හිත පහදාගෙන තැන්පත් සිතින් තිසරණ ගත් පිනෙන් අසූ වාරයක් සක් දෙවිඳුව උපන්නේය. හැත්තෑ පස් වාරයක් සක්විති රජකම ලැබුණේය. මේ බුදු සසුනේ දී හත් අවුරුදු වියේදීම…
නූතන සමාජය හා බැඳෙන බෞද්ධ ආකල්ප
බුදු දහම වනාහි නිශ්ඵල දහමක් නොවේ. නොපෙනෙන බලවේගයක් ද නොවේ. එය මිනිසා කේන්ද්‍ර කරගත් මානව කේන්ද්‍රීය වූ ආගමකි.
කුමන ආගමක වුවද බලාපොරොත්තුව වනුයේ මුලු මහත් සමාජයට, පුද්ගලයාට යහපතක් සිදු කිරීමයි
නොමඟ යන මිනිසා සුමඟට ගැනීම…
බුදු දහම සහ සමාජ සංස්ථාව
නූතන සමාජ විද්‍යාඥයන්ට අවධාරනය කර ගත හැකි අදහස් සමූහයක් පුද්ගලයා හා සමාජය පිළිබඳ බුදුන් වහන්සේ ඉදරිපත් කොට ඇත. ගැඹුරින් විමසන කළ එබඳු චින්තනයක් ඉදිරිපත් කළ වෙනත් ශාස්තෘවරයකු ලොව නැත
පුද්ගලයා හා සමාජය පිළිබඳ විවිධ මතිමතාන්තර…
උත්තරීතර මානව දයාවෙන් යුත් තථාගතයන් වහන්සේ
ඉතා විශිෂ්ට වූ චින්තන ශක්තියකින් යුතු බුදුන් වහන්සේ අන් අය ජරාවට රෝගී තත්ත්වයට මරණයට පත්වනු දැක තමන්ටත් මේ තත්ත්වය ඉක්මවා ලිය නොහැකි බව අවබෝධ කොට ගත්තා.
ශාක්‍යමුනි ගෞතම බුදුන් වහන්සේ දඹදිව උතුරු ප්‍රදේශ පෙදෙසෙහි හිමාලය…
නිසරු බව සරු කරමු
දුක්ඛ කියන්නේ මේ කටුක වේදනාව විතරක්ම නෙමෙයි පවත්වන්න උත්සාහ කළත් සංස්කාර ධර්මයන් හේතුවකින් හට ගෙන අහෝසි වෙලා යනවා එහෙමනිරුද්ධ උනහම අන්තිමටම ඉතිරි වෙන්න කිසිම දෙයක් නැහැ අන්න ඒ හිස් බව ඒ අසාර බව තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ ලක්ෂණය ආකාර තුනක්…
කිළුට අතරින් පිරිසිදු බව දකිමු
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන් වහන්සේ රාග අධික චරිතයක් .දීර්ඝ කාලයක් දීර්ඝ කාලයක් භාවනා කරන්න උත්සාහ කළත් හැමවිටම රාග සිතුවිලි නිසා ම උන්වහන්සේට හරිහැටි භාවනා කරන්නට බැරි වුණා. අඩුම තරමින් මනසේ යම් කිසි සන්සුන් බවක් ඇති කරගන්න…