Browsing Category
News
කය ලෙඩ උනත් සිත නිරෝගී
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
වේදනානුපස්සනාව කියන්නේ සතර සතිපට්ඨානයේ ම කොටසක්.
විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨානය වඩන්නට අවශ්‍යයි. තරුණ මහලු කියලා ඒකට බේදයක් නැහැ .අවශ්‍ය වන්නේ බුද්ධිමත්කම පමණයි.
කායානුපස්සනා වේදනානුපස්සනා…
සමවතින් නැඟී සිටිමු
"න තාව භික්කවේ අකුසලස්ස සමාපත්ති හෝති
යාච සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු"
යම්කිසි කෙනෙකුගේ මනසෙහි කුසල් දහම් මුල්කරගෙන ශ්‍රද්ධාව පවතින තාක් කල් ඒ තැනැත්තාගේ මනසේ අකුසල සමාපත්ති යකට ඉඩකඩක් හිමි වෙන්නේ නැහැ .
කිසියම්…
විපාක දෙන කර්ම
අනන්ත වූ අප්‍රමාණ වූ අසීමිත අචින්ත්‍ය ගුණයකින් යුක්ත සකල ලෝකානන්ද කල සත්ව හිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම ගෞරවාදර නමස්කාරය වේවා!!!
නිවන් රසයෙන් රසවත් ව ධර්ම පාඨයට අනුව සියලු සත්ත්වයෝම…
හද ළඟ සැනහෙන දහම් සරණ
ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේම දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්
එසේ යම් හැඟවීමකින් ලඝු කකොට නොදක්වන බුදු හිමියන් මේ ඉපදෙමින් මැරෙමින්…
ධර්ම දානයේ වටිනාකම
තිලොවට තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ "සබ්බ දානං ධම්ම දානං ජිනාතී" යැයි වදාරා ඇත.ධර්ම දානමය පින සියලු දානමය පින්කම් අභිබවා කුසල් වඩන බව අප දැන ගත යුතුයි. එහි ඇති අගය මෙසේ විග්‍රහ කරමු.
"සචේපි හිම චක්කාල ගබ්භෙහි යාච…
දැහැමින් සැනහෙන දරුවෝ වෙමු
මනුෂ්‍ය ලෝකයේ උපදින්නට බලවත් වූ කුසලයක් තිබෙන්නට අවශ්‍ය බව සැබෑවකි. එනමුත් මිනිස් ලොව උපදින පුද්ගලයාට මෙලොව රසවත් වීමට හෙවත් සුජාත වූ උපතක් ලැබීමට සහ තරමකින් හෝ නිරෝගී යහපත් දරුවෙක් වීමට දෙමව්පියන්ගේ කුසල්ද , කරුණා, මෛත්‍රියද අපමණ…
සහෘද ඉන්දියානු ජනතාවට උත්කර්ෂවත් නිදහස් දිනයක් වේවා!
1947 අගෝස්තු 15 වන දින භාරත මාතාවන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කරනු ලබනවා.. එදින ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙනවා.
මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව උත්සවශ්‍රීයෙන් දැකගත හැකියි.…
අපේ පිළිසරණ බුදුන් දෙසූ දහම් මගයි
බුදුන් වහන්සේගේ ජීවිතය රැගෙන බැලුවොත් උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ විවරණය ලැබූ ආකාරයට යම් කෙනෙක් විවරණ ලැබුවා නම් ආයෙත් ප්‍රාර්තනා කරන්න දෙයක් නැහැ.උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් විවරණ ලැබුවා
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින්…
නිකිණි පුර සඳ සුදිලෙනා…වස්සාන කාලය ඇරඹුනා…
වස්සානයේ ඇරඹුම නිකිණි පොහොයයි. මෙතැන් සිට මාස 4 ක කාලයක් වස් වසන්නට භික්ෂූන් වහන්සේ වෙත ප්‍රඥප්තියක් පැනවී තිබෙනවා.
හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේත් මේ කාලය තුළදීයි. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසාම…
සරු දහමින් සපිරි සමාජය වේ ගුණ පිරි
සිංහල සංස්කෘතිය වසර 2500ක් පුරා සාරධර්ම වැස්සවූ අභිමානවත් පරපුරකට සෙවණ සැලසූවකි. එසෙම අනු බුදු මිහිදු හිමි රැගෙන ආ බුදු දහාමෙන් පෝෂණය වී සැකසුනු දැහැමි සමාජයකි.
යහපත් ක්‍රියා සාරධර්ම ලෙස සලකමු. යහපත් ක්‍රියාවක් සමාජගත කරන පුද්ගලයා…