Browsing Category
News
ලාංකේය ජනතාවට ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ ආශීර්වාද එක්කරයි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේදී 2022 වසරේ ජුලි මස 06 වැනි දින, තමන් වහන්සේගේ 87 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ද්විභාෂා බෞද්ධ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික සහෝදරත්වයට ප්‍රණාමය පුද කරනු පිණිස ශුද්ධෝත්තම දලයි ලාමා…
දලයි ලාමා ප්රණාම 2022 වෙනුවෙන් ද්විභාෂිත අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්‍රණයක් බෞද්ධ හා පාලි විශ්ව…
කරුණාවේ විශ්වීය මුද්‍රාව ලෙසින් සලකන ටිබෙටයේ ශුද්ධෝත්තම දලයි ලාමා නායක හිමිපාණන් වහන්සේගේ 87 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ලොව පුරා වෙසෙන උන්වහන්සේ අනුගාමිකයන් සහ උන්වහන්සේගේ මිත්‍ර සමාජයේ ලෝක නායකයන් ද බොහෝ ආගමික සහ සැමරුම් උත්සව ඊයේ දින…
චාම් සරල දිවි පැවැත්මක අගය
තෙරුවන් සරණ යන බෞද්ධ දරුවන් තම ජීවිතය සකස් කර ගන්නේ බුදු දහමට අනුකූලවයි.එමගින් මෙලොව දියුණුව පමණක් නොවෙයි පරලොව දියුණුව සලසා ගන්නටත් පුළුවන්. එසේ ම එදිනෙදා කටයුතුවල නිරත වන්නේ ද සසර දුකින් මිදී නිවන් සුවය ලබා ගැනීමේ අරමුණු මූලික කරගෙන සහ…
ධර්ම සන්නිවේදනය
සංනිවේදනය යන්නෙහි අර්ථ කථනය අදහස් හුවමාරු කර ගැනීම වේ.එයින් සිදු කෙරෙන ප්රමුඛ කාර්ය එයයි.. අද අප සංනිවේදන තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින අවදියක ජීවත් වන්නෙමු.
තොරතුරු සැපයීම, සුහදතාව වර්ධනය කිරීම, පොලඹවා ගැනීම, ආස්වාදය…
දහමට අනුව රටක මහිමය දකිමු..
ස්ථානයක් අවුල් වියවුල් වලින් තොරව පවත්වා ගැනීම සඳහා බුද්ධිමත් තීරණ ගැනීම ඉතා වැදගත් .රටක් වුවත් අවුල් වියවුල් වලින් තොරව පවත්වා ගැනීම පිණිස බුද්ධිමත් පාලකයන් අනුගමනය කරන පිළිවෙත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා. ආදායම්…
භික්ෂු ජීවිතයෙන් ගිහි ජීවිතයට ගත හැකි ආදර්ශ…
බෞද්ධ සිව්වනක් පිරිස අතර ප්‍රධාන පිරිස ලෙස සැලකෙන්නේ භික්ෂූන් වහන්සේ යි භික්ෂුණි උපාසක උපාසිකා යන අනෙක් පිරිස් තුනම තම දියුණුව සලසා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේගේ මඟ පෙන්වීම බලාපොරොත්තු වූහ
විශේෂයෙන් ගිහියා තම මෙලොව පරලොව දියුණුව සලසා…
ක්‍රියාවක හොඳ සහ නරක
අප කරන සමහර ක්‍රියා හොඳ බවද සමහර ක්‍රියා නරක බව ද කියනු ලබයි හොඳ ක්‍රියා කිරීමටත් නරක ක්‍රියා නොකිරීමටත් අපට නිතර අනුශාසනා ද කරනු ලැබේ මෙහිදී හොඳ ක්‍රියා නරක ක්‍රියාවලින් වෙන් කර ගන්නේ කෙසේදැයි අපට ප්‍රශ්නයක් ඇත
හොඳ නරක වෙන් කර ගැනීම…
අවිද්‍යාවට එරෙහිව විද්‍යාලෝකය පැතිර වූ උතුම් පොසොන් පෝය අදයි…
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
බුද්ධ වර්ෂ වර්ශ 236ක් වූ පොසොන් පුර පසළොස්වක් පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථේරවාදී බුදුසමය හඳුන්වා දුන් සේක. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය ,සම්බල, භද්දසාල, යන රහතන් වහන්සේලා සතර නමක්…
අපි වෙමු දෙගුරුන් සලකන දරුවෝ
දෙගුරුන් නම් අපගේ මවුපියන් වෙයි. දරුවන් වූ අපට මවුපියන් නැගෙනහිර දිශාව වාගේයි. නැගෙනහිරින් උදා වන සූර්යයා සත්ව හා ශාක ජීවිතවලට විවිධ වූ බලපෑම් කරයි. දවස ආලෝකවත් වන්නේ ද පෙරදිගින් එන ආලෝකයෙන්.... දරුවන්ගේ ජීවිත පුබුදුවා ආලෝකමත් කරන්නෝ…