Temples of Sri Lanka
Browsing Category

News

සහෘද ඉන්දියානු ජනතාවට උත්කර්ෂවත් නිදහස් දිනයක් වේවා!

1947 අගෝස්තු 15 වන දින භාරත මාතාවන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කරනු ලබනවා.. එදින ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙනවා. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව උත්සවශ්‍රීයෙන් දැකගත හැකියි.…

අපේ පිළිසරණ බුදුන් දෙසූ දහම් මගයි

බුදුන් වහන්සේගේ ජීවිතය රැගෙන බැලුවොත් උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ විවරණය ලැබූ ආකාරයට යම් කෙනෙක් විවරණ ලැබුවා නම් ආයෙත් ප්‍රාර්තනා කරන්න දෙයක් නැහැ.උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින් විවරණ ලැබුවා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට කලින්…

නිකිණි පුර සඳ සුදිලෙනා…වස්සාන කාලය ඇරඹුනා…

වස්සානයේ ඇරඹුම නිකිණි පොහොයයි. මෙතැන් සිට මාස 4 ක කාලයක් වස් වසන්නට භික්ෂූන් වහන්සේ වෙත ප්‍රඥප්තියක් පැනවී තිබෙනවා. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේත් මේ කාලය තුළදීයි. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසාම…

සරු දහමින් සපිරි සමාජය වේ ගුණ පිරි

සිංහල සංස්කෘතිය වසර 2500ක් පුරා සාරධර්ම වැස්සවූ අභිමානවත් පරපුරකට සෙවණ සැලසූවකි. එසෙම අනු බුදු මිහිදු හිමි රැගෙන ආ බුදු දහාමෙන් පෝෂණය වී සැකසුනු දැහැමි සමාජයකි. යහපත් ක්‍රියා සාරධර්ම ලෙස සලකමු. යහපත් ක්‍රියාවක් සමාජගත කරන පුද්ගලයා…

දිවි මගෙහි මග කියන සසර පුරුදු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වී දුක් වි ඳින අපට ඒ දුකෙන් මිදෙන මාර්ගය දේශනා කොට වදාළා. ඒ දහම් මඟේ ගමන් කරන පුද්ගලයාට මුල මැද අග වශයෙන් පිරිසිදු වූ දහම් මඟක වූ නිජබිම මුණගැසෙන බව උන්වහන්සේ වදාළා. ඒ සඳහා ගෙතුණු පුංචි බණ කථාවක්…

සිතෙහි ඇනෙන මසුරු කටු

මසුරු බව සිතේ ඇණුනා වූ කටුවක් වගෙයි. කටුවක් අපේ කකුලේ ඇණුනාම එය කොතරම් පීඩාවක් ද ?. පයේ ඇණුන කටුව අඩිය තබන වාරයක්, වාරයක් පාසා පුදුමාකාරයෙන් අපට රිදුම් දෙනවා. එසේනම් සිතේ ඇණුනු කටුව කෙතරම් අපට පීඩා ගෙන දෙනවා ද? බුදුරජාණන් වහන්සේ වදාළ…

සාර්ථක ආර්ථික සංස්ථාවක්; බුදුදහමින්

ආර්ථිකය යන්න විමසා බැලීමේදී ආර්ථිකය යනු මිනිසා ජීවනෝපාය සකසා ගන්නා අකාරයයි. ඒ අනුව මිනිසාගේ ජිවනෝපායට අදාළ අහාර, ඇඳුම් පැළදුම්, නිවාස, වස්ත්‍ර සහ වෙනත් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරයද ඉතා වැදගත්. අර්ථිකයේදී සාකච්චා කෙරෙන්නේ නිෂ්පාදනය,…

බොදු මග අසිරි ගන්වන ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව

බුදු දහම භක්ති ගෝචර ආගමක් නම් නොවෙයි. භක්තිය කියන්නේ ගෞරවය හා බය පදනම් කරගත් අවබෝධයෙන් තොර ඇදහීමක් ඒ අනුව ගතානුගතික අන්ධ විශ්වාසයන්ට පාරම්පරික ඇදහිලි වලට අර්ථ ශූන්‍ය වූ පුද පූජා වලට පදනම් විරහිත දෘෂ්ටියට බුදු දහමේ ඉඩක් ලැබෙන්නේ නැහැ.…

කුසල් සිත් වඩමු

දහමට ලැදි දහමින් පෝෂණය වූ සැදැහැතියෝ පන්සිල් ආරක්ෂා කිරීමට මහත් සේ වෙර දරති පන්සිල්හි පිහිටා එය වගකීමෙන් ආරක්ෂා කිරීම තුළ තම ජීවිතය දෙලොව යහපත කරා රැගෙන යාම නිරායාසයෙන්ම සිදුවන්නකි සිත තුළ තුළ යෝනිසෝමනසිකාරය ඇතිකර ගැනීමෙන් මේ මොහොතේ…

අකුසල මූලයක් වන මෝහය….

නිවෙස් වල හෝ විහාරස්ථානවල දානමය පින්කම් අවස්ථාවලදී එම දානය මහත්ඵල  මහා ආනිසංස වීමටනම් අලෝහ අදෝෂ අමෝහ යන කුසල් සිත් ඇති කර ගත යුතු බව  අපට අවබෝධයි. මෝහ යන අකුසල් මුල් විස්තර කිරීමට ඒ අතර ලෝභය දෝෂය පදනම් වූ මෝහය මිනිස් ජීවිතයට හානිදායක වන්නේ…
en English
X
X