Browsing Category
News
Rathana Sutta chanting at the Rajaguru Sri Subhuti Maha Viharaya, Waskaduwa
Fellow Indians,
May you all be blessed with the Noble Triple Gem !!!
A Rathana Sutta chanting was organised At the Rajaguru Sri Subhuti Maha Viharaya, Waskaduwa on April 29, 2021 to bless the fellow Indian people affected by the Covid…
කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පතමු……
2021ක් වූ අප්‍රියල් මස 29 වන දින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී .....
විහාරස්ථානාධිපති,අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුව මහින්දවංශ මහනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අද දින සවස 5.00 ට රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා කටයුතු…
Chanting of Sacred Rathana Sutta to send prayers for the fellow Indian citizens affected by the…
Most Venerable Dr. Waskaduwa Mahindawansa Mahanayake Thero will preside over the chanting of the Rathana Sutta at 5.00 pm at the sacred Kapilavastu Buddha Relics Chamber of Waskaduwa Rajaguru Sri Subhuthi Maha Viharaya today.
The…
අනුසස් දැන දාන පාරමිතාව වඩමු
අපි දානය සම්බන්ධයෙන් ගත්තොත් සමහරවිට අපි අසරණ මනුෂ්‍යයෙකුට දීමේදී එච්චරටම කල්පනා කරන්නේ නෑ.
නමුත් දීම කියන්නේ කල්පනා කරලා දිය යුතු දෙයක්. කුඩා ළමයෙකුට දුන්නත්, මහලු කෙනෙකුට දුන්නත්, හිඟන්නෙකුට දුන්නත්, ගෙදර වැඩ කරන කෙනෙකුට දුන්නත්, ඒ දෙන…
Importance of ‘Bāk’ Full Moon Poya Day
Today is the noble ‘Bāk’ full moon Poya Day freshened with New Year celebrations.
Astrology says New Year begins when the sun moves from ‘Mina Rāshi’ (the house of Pisces) to ‘Mēsha Rāshi’ (the house of Aries ) from where the sun…
උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
නැවුම් අලුත් අවුරුදු සිරියෙන් නැහැවුනු ..උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි ...
අප ජීවත්වන මේ පෘථිවිය සූර්යයා වටා නොනවතින ගමනක යෙදී ඇත .ඒ එක් ගමන් මගක් සම්පූර්ණ කිරීමට දින 365 ක් ගත වෙයි. වසර හතරකට වරක් එය දින 366ක් වෙයි.
සූර්‍ය…
මහින්දාගමනයෙන් ඇරඹි පුනරුදය
බුදු දහම කිසියම් දේශයක ජනවර්ගයකට සීමා කළ හැකි ආගමක් නොවේ. එහෙත් මිහිඳු මා හිමියන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලාංකිකයන්ට දේශයේ උරුමයක් බවට පත් කරගනු දැකීමයි. ඒ අනුව උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ ඔබ රටෙහි බුදුදහම තහවුරු වීමට නම් ස්වදේශිකයන් මහණ…
අති උතුම් දලයි ලාමා හිමිපාණන්ගේ ගේ මිහිතල දිනය සඳහා වූ පණිවිඩය
අප්‍රේල් 22, 2021
2021 මිහිතල දිනයේදී, ලොව පුරා සිටින මගේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ අප බෙදා හදා ගන්නා මෙම එක් නිල් ග්‍රහලෝකය තුළ අප ඉදිරියේ ඇති අභියෝග සහ අවස්ථාවන් දෙස අවධානය යොමු කරන ලෙසයි.
මම බොහෝ විට විහිළුවට මෙන්…
His Holiness the Dalai Lama’s Message for Earth Day
April 22, 2021
On Earth Day 2021, I appeal to my brothers and sisters throughout the world to look at both the challenges and the opportunities before us on this one blue planet that we share.
I often joke that the moon and stars look…
සසර සුවදෙන සොඳුරු ගුණදම්
කණ්ණාඩියකින් ශරීරය දෙස බලා අඩුපාඩු සකස් කර ගන්නා සේ , සෑම දෙන ම තමන්ගේ සිත මුල් කොට තමා කරන කියන දේ පිළිබඳව විමසා බැලීමට පුරුදු වීම ඉතා වැදගත් වේ.
බුද්ධිමත්ව එසේ සිතන තැනැත්තාට තමාටම දුක් ලබාදෙන වැරැදි ක්‍රියාවන්ගෙන් ඉවත්වීමට හැකි වෙයි .…