Browsing Category
News
තවමත් නොදුටු ඇසිල්ලක මහිම…
කන කැස්බෑ නෙත බලා සිටිනවා…..
මෙය දකින ඔබට මනුස්ස ආත්මයක් ලැබී ඉපදීම කොයිතරම් ආශ්චර්යක්ද බව දැන සිටියාද ?
කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම නම්වූ ක්ෂණ සම්පත්තිය ලැබීම ගැන ඔබ දැන සිටියා ද ?
කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම ගැන…
ගනේෂ් චතුර්ති මහෝත්සවය අදයි
ගනේෂ් එනම් ගණපති දෙවිඳුන්ගේ උපන්දිනය වන ගනේෂ් චතුර්ති දිනය අද ඉන්දියාවේ මෙන්ම ලොව පුරා වෙසෙන බැතිමතුන් විසින් සමරනු ලබයි.
මෙම උත්සවය ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරනු ලබන අතර එය ඉන්දියාවේ ප්‍රධාන වශයෙන්ම සමරනු…
යෝධ බල ඇති මිනිසා..
මේ මහා බලයේ අයිතිකරු කවුද?
ඔබ කල්පනා කරන හා රඳවා ගෙන සිටින සිතිවිලිවල බලය පිළිබඳ ඔබ දැන සිටියාද ?
මේ අභ්‍යාසයේ යෙදී බලන්න. යම්තාක් දුරට ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත .
ඇඹුල් අඹ ගෙඩියක්, දෙහි ගෙඩියක් හෝ තමන් කන්නට කැමැති කෑමක් මොහොතකට…
ඊයේ නොදුටුව ලස්සන ලෝකය හෙට කොයින්දෝ …
නොසිතු මොහොතක ඔබේ සතුට පුපුරවා හරින මරණය සිහි කිරීමට කාලය එළැඹ ඇත....
ජීවිතය සතුට,සිනහව, දෝරෙ ගලා එකිනෙක බලාපොරොත්තු ඉටු වෙමින් යනවිට කවුරුත් ජීවිතේට ආසා කරනවා. කවුරුත් ජීවිතේ ගැන විඳින්න ඇලුම් කරනවා. ලෝකයේ ම තියන සතුට හිත ළඟ වගේ දැනෙන…
බුදුන් මුනිවත රැක්කාද?
බුදුරදුන් මුනිවත රැකි ප්‍රශ්න දහයක් පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වනු ඇත. එම ප්‍රශ්න දහය මෙසේ විග්‍රහ කරමු...
1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?)
2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?)
3. ලෝකයේ කෙළවරක් තිබේද?…
මට හමු වූ කුසුමා තෙරණිය – කුඩගම්මන සීලරතන
වර්ෂයෙන් 82/83 වසරවල එක් ඉරු දිනෙක, සිළුමිණ මුල් පිටුවෙහි ඉතා ම කුඩා දැන්වීමක් පළ වී තිබුණි. එයින් කියවුණේ පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටිය දී, රෝගී ව ප්‍රතිකාර ලබමින් සිටි එවකට ප්‍රකට අධ්‍යාපනඥයකුව සිටි ඩී. ටී. දේවෙන්ද්‍රයන් සහ ආචාර්ය…
දෙව්ලොව නවතිමුද …
දෙව්ලොව
ප්‍රබල දානාදී පින්කම් කළ පුද්ගලයන් උපදින්නාවූ "දිව්‍ය ලෝක" මිනිස් ඇසින් දැකිය නොහැකි මිනිස් කයින් ස්පර්ශ කළ නොහැකි ධාතු වර්ගයකින් නිර්මිත ශෝභන විමානයනය.
මෙහි මරණ බිය පවා අමතක වන රමණීය උයන් පොකුණූ ආදියෙන් යුක්ත පරම සුන්දර…
ඇසුරු සැනින් සම්පත් ලබමු…
ක්ෂණය යනු මොහොතකි.ඒ මොහොත සැනකින් ගිලිහී යා හැකිය. එනිසා යම් මොහොතක චතුරාර්ය සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙයි නම් ඔහුට ඒ මොහොත ක්ෂණ සම්පත්තියකි. මේ නිසා දීර්ඝ සසරේ කෙනෙක් උපදින ආත්ම භවයන්ගේ ස්වභාවය ගැන පැහැදිලිව වදාළේ බුදුරජාණන් වහන්සේ…
නුවණැත්තා ගේ තේරීම…
පුද්ගලයාගේ සමාජයේ යහපත සඳහා කය වචනය සංවර කර ගත යුතුයි එය ශීලය නමින් හඳුන්වමු ශීලයේ ප්‍රධාන අංශ දෙකකි එනම් ...
විරමනය
සමාදානය
කායික හා වාචසික ක්‍රියාවන්ගෙන් වැළකීම විරමණය වන අතර පන්සිල් අටසිල් දසසිල් තුළින් මෙය ඉටු වෙයි.
හිතකර…
හඳුනාගත්තොත් ඔබ මා ….
කිසිදා කිසිවෙකුට පෙර පෙරළා දැමිය නොහැකි රාජ්‍යය ...
ඒ ගෞතම බුද්ධ රාජ්‍යයයි .
ලෝකයේ කලින් කලට බලසම්පන්න රජවරු බිහිවෙනවා. අතිශය බලසම්පන්න ශක්තිමත් රාජධානි බිහිවෙනවා. ඒ රජවරුන් යටතේ ජීවත්වන වැසියන් රජුගේ රාජධානියේ ශක්ති සම්පන්න භාවය…