Browsing Category
News
ටිබෙටයේ මෑත කාලීන භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සිහි කිරීමේ යාඥා උත්සවය
2025 ජනවාරි මස 9 වන දින ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ටිබෙටයේ ඇති වූ භූමිකම්පාවක් නිසා විපතට පත් වූවන් සඳහා යාඥා උත්සවයක් මෙහෙයවීම සඳහා ශුද්ධෝත්තම දලයි ලාමා තුමා Tashi Lhunpo ආරාමයේ ප්‍රධාන රැස්වීම් ශාලාවට පැමිණේ.
ඉන්දියාවේ කර්නාටක…
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ දී.
ඉන්දියාවේ දැවැන්තම බෞද්ධ ජනපදයක් වන මුන්ගොඩ් හි නාලන්දා සම්ප්‍රදායට අයත් ටිබෙට් බෞද්ධ විශ්ව විද්‍යාලය කිහිපයක්ම ඇත. ගන්ඩෙන්, ඩ්‍රෙපුන්, ලොස්ලි ලෙස නම් වන මෙම බෞද්ධ විශ්ව විද්‍යාලයයන් වල භික්ෂූන් වහන්සේලා විසිදහසක් පමණ ඉගෙනුම ලබයි. එබැවින්…
බුද්ධගයාවේදී ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනාවක…
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ භික්ෂූන්වහන්සේලා බුද්ධගයාවේදී ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනාවක...
Je Tsongkhapa Khynno සහ සුභ නත්තලක් Kusho Tongkhor විසිනි.
Je Tsongkhapa Khynno සහ සුභ නත්තලක්
Kusho Tongkhor විසිනි.
අද දිනය විවිධාකාරයෙන් විශේෂ වන අතර එහි විශේෂත්වය බෙදා හදා ගනිමින් මෙය ආරම්භ කරමි.
ටිබෙට් බුදු දහම තුළ සොංකපාගේ පරිවර්ථනීය උරුමය
ජේ සොංකපා (1357-1419) ටිබෙට් බුදු දහමේ…
දන් දීමෙන් , පිංකම් සිදු කීරීමෙන් අපේ ප්‍රාර්තනාව සිදු කල යුත්තේ කෙසේද..?
දන් පින් දී භව භෝග සැප සම්පත් පතා අවසානයේ නිවන පැතීම සුදුසුද???
මෙය බොහෝ දෙනාට තිබෙන පැනයක්.
මෙකල පින් කරන බොහෝ දෙනා සිරිතක් වශයෙන් ම භව භෝග සම්පත්ති ය, නිවනය යන දෙක ම පතති.
දෙපැත්ත ම පතා කරන ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට වැටේද? යන බව…
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික…
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා බුදධගයාහි රාජකීය තායි මහා විහාරයේ දී
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලා බුද්ධගයාවට..
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර ඉන්දියාවේදී
ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟ පෙන්වීම යටතේ 2022 බුද්ධගයාවේදී පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වූයේ මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමේ අරමුණින් ය. ඒ අනුව පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු…
14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ නොබෙල් ත්‍යාගය ලබා අදට වසර 35 යි..
නූතන විශ්වීය කරුණාවේ ප්‍රතිමූර්තිය වශයෙන් සංකේතවත් වන 14වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ නොබෙල් සාම ත්‍යාගය හිමි කරගෙන අදට වසර 35 කි.
නොබෙල් සාම ත්‍යාගය ලැබීමට උරුමකම් කියූ, ලොවට පහළ වූ එකම භික්ෂූන් වහන්සේ වශයෙන් උන්වහන්සේ ලෝක පූජිත ය.…
ල්හාබබ් ද්‍යුචෙන් උත්සවය අදයි!
ල්හාබබ් ද්‍යුචෙන් යනු , ටිබෙට් සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් හතරක් සිහිපත් කරන ප්‍රධාන බෞද්ධ උත්සව හතරෙන් එකකි. ල්හාබබ් ද්‍යුචෙන් නවවන ටිබෙට් චන්ද්‍ර මාසයේ 22 වන දින සමරණු ලබන අතර මාස තුනක් දෙව්ලොව තම මවට ඉගැන්වීමෙන් පසු…