Temples of Sri Lanka
Browsing Category

News

බැතියෙන් පුදමු බක් පෝදා අසිරි සඳ

අද උතුම් වූ බක් පෝදායි..🪷🪷🪷 අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරී ඉතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන්…

එදත් බක් පොහොය දිනයක්

එදත් බක් පොහොය දිනයක්!!!🙏🪷 ලක්දිව කෙළවරක නාගදීපයේ මේ මොහොතේ වාතාවරණය දැඩි ආතතියක් ගෙන තිබුණා. නොසන්සුන්තාවයක නිහඬ ඝෝෂාවක් ලක් දිවයින පුරා දෝංකාර දෙමින් පැවතුණා. බලවත් මහෝදර නාග රජු සහ ඔහුගේ බෑණා වූ චූලෝදර නාග රජු යුද්ධයක මානමින් සිටියා.…

අවිහිංසාත්මක මැදිහත්වීම

අන්‍යයන් වෙත උපකාර කිරීමේ ඔබගේ සේවයේ කොටසක් ලෙස සැබැවින්ම අවිහිංසාත්මකව එවන් උපකාර කිරීම ඔබගේ පාර්ශ්වයෙන් ඉතා වැදගත් වන බැවින් එය වෛද්‍ය වෘත්තියට හා ගුරු වෘත්තියට පිවිසීමට සූදානම්ව සිටින ඔබ වැනි සිසුන් හට මෙම මාතෘතා විශේෂයෙන්ම අදාළ වේ. ඔබ…

ධර්ම ප්‍රතිපත්ති දිවිමගට ආලෝකයකි

සාමාන්‍ය මිනිසකුට ඇතිවන්නේ කරුණාව හා ප්‍රඥාවයි. එහෙත් බුදුවරයකුට ඇතිවන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව හා මහා කරුණාව අනුසාරයෙන් සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, වේලාව අවේලාව නොසිතා සියලු…

බුදුසසුන බැහැර කළ නොහැකියි

අපි හැම කෙනෙක් ම දන්නවා අපිට ලැබිලා තියෙන ලාභය, ප‍්‍රමාණ කරන්ට බැරි, වටිනාකම තක්සේරු කරන්ට බැරි, යමකට සමාන කරලා හිතන්ට බැරි, ලෝකයේ පරම දුර්ලභ ලාභයක්. ඒ තමයි මිනිසත් බව ලැබීම සහ බුද්ධ ශාසනය මුණගැසීම. බුදු සසුනට පිවිසීමට හැකිවිම. අපිට මුණ…

හිතේ සතුට ජීවිතයේ කෙලවර අර්තවත් කරයි

කවදා හෝ දවසක ඔබෙන් මේ වගේ කතාවක් කවුරු හෝ අසා තිබෙනවාද? එහෙමත් නැතිනම් ඔබ කාගෙන් හෝ අසා තිබෙනවාද? ඒ වදන නම් “ඇයි නුඹ වගේ මනුෂ්‍යයෙක් මට මුණ ගැසුණේ”? මේ කතාවෙහි අදහස් දෙකක් තිබෙනවා. ඒ ඔබ හදවතින් ම සුන්දර අදහස් ඇති මනුෂ්‍යකමට ම හැබෑවට ම…

බුදු දහමෙහි හරය මැනවින් වටහා ගත් අගමැති මෝදි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මොහොතක, අප රටෙහි ඇති පුරාණ උරුමය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා නිරන්තරයෙන් අගය කරන මොහොතක, දෙරට අතර පවතින නොබෙදුණු බෞද්ධ සම්බන්ධතාවය දෙස ආපසු හැරී බැලීම අගනේ ය.…

ගෝල්ඩ් මර්කරි සම්මානය ශුද්ධෝත්තම දලයි ලාමා වෙත ප්‍රදානය

2025 මාර්තු 31 වන අද දින ඉන්දියාවේ ධර්මසාලා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදී ලෝක සාමය, දයානුකම්පාව, අධ්‍යාපනය සහ මානව හිමිකම් සඳහා උන් වහන්සේ සිය ජීවිත කාලය පුරාම කළ කැපවීම අගයමින් ගෝල්ඩ් මර්කරි ජාත්‍යන්තරයේ සභාපති සහ මහලේකම් නිකොලස් ද…

මිනිසා නිරන්තර වෙනසකට ලක් වන්නේය

අඳුරු කාමරයක් තුළ ඔබ තනිවී සිටී යැයි සිතන්න. එයට යම් පුද්ගලයෙක් ඇතුළු වූයේ නම් ඔහුව ඔබට නොපෙනේ. ඔහු හොරෙක් විය හැක. ඔහු ඔබ ආදරය කරන කෙනා විය හැක. ඒ පැමිණි කෙනා අනිවාර්යෙන් මේ දෙදෙනාගෙන් එක් අයෙක් වී නම්, ඔබට තවම ඔහු නොපෙනේ නම්...ඔබ සිත තුළ…

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ තවත් ගෞරව උපාධියකින් පිදුම් ලබයි.

2025 මාර්තු 3 වන අද දින ධර්මශාලාවේ පිහිටි සිය නිවසේදී ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ රුමේනියාවේ ඩැනුබියස් ගලාති විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලද සේක.
en English
X
X