Browsing Category
News
මානය සහ මාන්නය
නිර්මල බුදු දහම ලෝකය පුරා විසිරී පැතිරී ඇත. ථේරවාද නොඑසේ නම් හීනයානය ශ්‍රී ලංකාව, තායිලන්තය වැනි දේශයන් තුළ පාලි භාෂාව මුල් කොටගනිමින් බුද්ධ භාෂිතය සහ බෞද්ධ ඉගැන්වීම් විතරණය කරන කල්හි, මහායාන වජ්‍රයාණ සහ සූත්රයාණ වැනි…
සුගතියට යන්න මහා දේවල් ඕනෙ නෑ
බොහෝ ඈත අතීතයේ ඉඳන්ම පැවතගෙන එන ඉතා පැරණි සිරිතක් තමයි අතුපතු ගෑම. තමාගේ කය පිරිසිදු කම වගේම තමා වෙසෙන නිවස හා අවට පරිසරය පිරිසිදු කමත් තමන්ගේ ජීවිතයට බොහෝ සේ බලපෑම් ඇති කරනවා.
වාසය කරන පිරිස නොයෙක් ලෙඩ දුක් වලට මුහුණ…
ලැබීමට නම් , දීමත් වටිනවා…
ගෞරවය ක් ලැබීමට නම් ගෞරව කිරීමත් යුතු දෙයක. එය අප හොඳින්ම දන්නා කරුණකි. අපි කතා කරන විට අනෙක් තැනැත්තා ඊට සවන් දෙන්නේ නම් ඒ ඔබට කරන ගෞරවයකි.
එවිට තමන් තුළ මෙන්ම අනෙකා තුළද විශ්වාසයක් ගොඩ නැඟෙයි. විශ්වාසය අන් සියලු…
කරදර කම්කටොලු දිවියට පැමිණෙනවා.. සන්සුන් සිතෙන් ඒ හැම සුවපත් වෙනවා.
කරදර පිරුණු හිතක් සැහැල්ලු කරගන්නේ කොහොමද ..අපට ඒ වෙනුවෙන් කල හැකි දේවල් මොනවද කුයල අපි ටිකක් කතා කරමු..
හිතට කරදර කම්කටොලු එන්නේ කලින් කියලා නෙවෙයි. එහෙම හිතට කරදරයක් ආව වෙලාවට වෙන මොන වැඩක්වත් කරන්න බැහැ. කරදර ඉවරයක්…
එකම නිත්‍යය අනිත්‍යයයි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් මුළුමහත් ලෝකයටම අලුත් දර්ශනයක් ලැබුණා. අලුත් ප්‍රඥාවක් ලැබුණා.
දෙසැටක් මිසදිටු අදහස් වලින් අපවිත්‍ර වී තිබූ භාරත සමාජයට හසරක් නො දැක වල්මත් වෙමින් සිටි භාරත සමාජයට අවිඳු අඳුරෙන් මුලාවී…
ලැබී ඇති ජීවිතයේ වටිනාකම අවබෝධයෙන් දකිමු
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව අතිශයින් ම දුර්ලභ සම්පත්තී හතරක් දක්වාලූ සේක.
මනුෂ්‍ය ජීවිතය දුර්ලභ ය.
ලබාගත් ජීවිතය යහපත් ව පවත්වාගෙන යෑම ද දුර්ලභ ය.
සද්ධර්ම ශ්‍රවණය ද දුර්ලභ ය.
බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ද…
සසර සැඩපහර නවතා සිත පිරිසිදු කර ගනිමු
හිත අපිරිසිදුව තිබුනොත් ඒ අපිරිසිදු වූ සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්න අපට සිදු වෙනවා.
සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුනොත් ඒ විධියට පිරිසිදු වූ සිතින් මහත් වූ සැප අත් විඳින්න පුළුවන්කම තිබෙනවා.
මේ නිසා අපි සිත…
හිටියොත් යහපත්ව අඹු සැමියන් ලෙසට.. දෙවියොත් වඳිනවා ඒ පිරිපුන් බවට
යම් ස්ත්‍රියක් ස්වාමිපුරුෂයා කෙරේ හිත අනුකම්පාවෙන් ද, ඒ වගේම පුත්‍රයකු ආරක්ෂා කර ගන්නාක් මෙන් තම ස්වාමියා රකින්නේ නම්ද එවැනි භාර්යාවන් මවක් හා සමාන භාර්යාවක් හෙවත් මාතු සම භරියා ලෙසට සැලකෙනවා...
තෘප්තිමත් විවාහ…
නිවුනු සිතකට දහම් මග
පංච නීවරණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡකුක්කුච්ඡ , විචිකිච්ඡා ආදියයි. එනම් ආශා කරන දේ සිහිවීම, තරහ මතුවීම, අලසකම හා නිදිමත ඇති වීම, නොසන්සුන්කම හා පසුතැවීම ඇතිවීම, සැකය මතුවීම ආදියයි.…
අනුන් සිතට දුක් නොම වී කල් යන්න.. මෙත් සිත් වඩා සුබ පැතුමින් සරසන්න
අන්‍යයන්ට දුක් නොවී සැප ඇති වී යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වී අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රි සිතක ස්වභාවයයි. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත…