ධර්ම සන්නිවේදනය
සංනිවේදනය යන්නෙහි අර්ථ කථනය අදහස් හුවමාරු කර ගැනීම වේ.එයින් සිදු කෙරෙන ප්‍රමුඛ කාර්ය එයයි.. අද අප සංනිවේදන තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමක පවතින අවදියක ජීවත් වන්නෙමු.
තොරතුරු සැපයීම, සුහදතාව වර්ධනය කිරීම, පොලඹවා ගැනීම, ආස්වාදය…