දැහැමි පෞරුෂය දිගුකාලීනයි
සුපිරි ලෙස ටයි කෝට් පැළඳ සපත්තු දමා කොන්ඩේ හැඩ වැඩ කර දිලිසෙන පොළවක මහහඬින් අඩිය තබා කොන්ද කෙලින් කරමින් ගාම්භීර ලෙස ඇවිදගෙන යන චරිතයක් ඔබ මනා පෞරුෂත්වයකින් හෙබි චරිතයක් ලෙස විග්රහ කරයි.
සිරුර වටා ඇති ඇඳුම් ආයිත්තම් වලට වඩා හිතේ…