ආරෝග්‍යා පරමාලාභා
මිනිසාට මෙලොව ඇති අමිල සුවය නිරෝගී සුවය යි. එසේ වන්නේ අන් කිසිදු සම්පතක් තිබුණද රෝගී වූ කල ඵලක් නොවන නිසා ය.
නිරෝගී බව උතුම්ම ලාභය බව බුදු දහමේ දක්වා තියෙනවා.
පරම ලාභය නම් වූ නිරෝගී භාවය ඔබේ දිවිමඟට සමීප කරන දහම් මඟ බුදු දහමයි.…