පින ඔබව ලුහුබඳී…
මගධ රාජ්‍යයෙහි මචල නමින් ගමක් තිබුණා. එහි පවුල් තිහක් පමණ වාසය කළා. ඔය ගමේ මහා පින්වත් තරුණයෙක් හිටියා. ඔහුගේ නම මඝ. ඔහු ඉතාම ධෛර්යවන්තයි. වෙහෙස මහන්සි වෙලා ධනය උපයනවා. මහණ බමුණන්ටත් දන් දෙනවා. දිනක් ඔහු බිම්කඩක් තෝරාගෙන වෙහෙස මහන්සි වෙලා…