තරුණ සිතට මිත්‍රශීලී භාෂාවක් අවශ්‍යයි
‘තාරුණ්‍යය සුන්දරයි. ජීවිතයක ප්‍රබෝධවත් ම කාලයයි.’ මෙවැනි වදන් පෙළක් ඇසෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ හදවත් ඇසුරිනි. හැබෑවට ම ජීවිතය සුන්දරයි. එනමුත් සිත් ගැන කියා දෙන දහමට සමීප විය යුතු මයි. එසේ නොමැති වුවොත් තාරුණ්‍යයේ සුන්දර බව බොඳ වී යා හැකියි.…