ඔබේ සිතත්, ක්‍රෝධය නිසා අපිරිසිදු වෙලාද
"ක්‍රෝධය දුරු කළ, මානය පහ කළ සංයෝජන ඉක්මවූ කෙලෙස් කරදර නැත්තාවූ , තැනැත්තාට දුක් කරදර නැත"
බුද්ධ ශාසනයේ දිවැස් ලාභීන් අතර අග තනතුර ලබා සිටියේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ය. දිනක් අනුරුද්ධ තෙරුන්වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා කිඹුල්වත්…