නවතින්න පුලුවනි නම් ඔබ දිනුම්
තියපු තැනක සිටිමින් – ඔහේ අතපය සොලවන එක, හිස හරවන එක, ඇසිපිය හෙළන එක, හඬන එක, නිදියන එක, මලමුත්‍ර පහ කරන එක සිදු කරපු කාලයක් අප කාගේත් ජීවිතවල තිබුණා. මාස ගණනාවකට පස්සෙයි අපි ඉඳගන්න, හිට ගන්න, ඇවිදින්න පුරුදු වුණේ. අපි ඇවිදලා ගියපු පළමුවෙනි…