ඇවිදින අමු සොහොනක් ලෙස ජීවත් වෙන්න එපා
ලස්සන මල් වත්තක, ලස්සන ගං ඉවුරක, ලස්සනට ඈත පේන කඳු මුදුනක ජීවත් වෙන්න ලැබුණොත් ඔබේ කැමැත්ත කොහොමද?
ඔබ පමණක් නොවේ; සියලු දෙනාම වගේ කැමතියි ලස්සන තැනක ජීවත් වෙන්න. ඒ වගේ ලස්සන තැන් ගැන විස්තර අහනකොටත් හිතට දැනෙන්නෙ සතුටක්.
නමුත් ඔබ දන්නවා…