Temples of Sri Lanka

සිතක මහිම සිතිවිලි සැසඳුමෙන් පෙනේ

වෙනස් වීම් ගණනාවකට භාජනය වෙමින් සියවස් ගණනාවක් පුරා ඉදිරියට පැමිණි ලෝකය අද සිටින්නේ තාක්ෂණික භාවිතයෙන් නිර්මාණය කර ගත් පහසුකම් බහුල වූ යුගයක ය. පෙර දී බොහෝ කල් වේලා ගෙන සිදු කළ කටයුතු සිතූ සැණින් ඉටු කර ගන්නට සමත් තාක්ෂණික භාවිතාවක් තිබීම…

අන්තර්ජාතික සංඝ සමුළුව – බෝධ්ගයා – 2023

සියවසේ දැවැන්ත ම අන්තර්ජාතික බෞද්ධ සමුළුව වන "ISFB - 2023" (International Sangha Forum Bodhgaya - 2023) ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක එකතුවෙන් හා සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 20, 21, 22 හා 23 යන දිනයන් හි සිද්ධාර්ථ ගෞතමයන්…

මරණයට කලින් මරනය නොවැලඳගන්න

තාක්ෂණික භාවිතය බහුල යුගයකයි අපි මේ ඉන්නේ. ස්මාර්ට් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටර්ග්‍රෑම්, ඊමේල්… මේ වගේ නොයෙකුත් විද්‍යුත් භාවිතාවන් එක්ක නිතර මුහුවෙන අපි ඒ ඒ තැන්වලදි යොදා ගන්න සේයාරූවලට අදාළ කථාවක් අප කාටත්…

ගැලවීමක් නැතිද…මේ සසරෙන්

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහය වෙද්දී මනුස්ස ලෝකයේ තිරිසන්නු ගානයි” කියලා. දෙමව්පියන්ට දරුවෝ හඳුන ගන්න බෑ කියනවා. දරුවන්ට දෙමව්පියෝ හඳුන ගන්න බෑ කියනවා. ඊට පස්සේ මනුස්සයෝ බල්ලෝ බළල්ලූ, එළුවෝ කුකුළෝ…

ඉන්ද්‍රිය සංවර කර ගැනීම ම භාවනාවක්

භාවනාවට පදනමක් අවශ්‍යයයි..ඉන්ද්‍රිය සංවර කර ගැනීම ඊට හොඳම පාදමයි.. අපි කවුරුත් සතර සතිපට්ඨානය ගැන කතා කරනවා. නමුත් මේක නිකම් කතාබස් කළ පමණින් පුරුදුවෙන එකක් නෙවෙයි. කතාබස් කළ පමණින් හිතට වැටෙන එකක් නෙවෙයි. ඒකට වුවමනා කරන මූලික පදනමක්…

වටිනාම කාලයටත් කාලය වෙන් කරන්න

ඔයාලගේ ජීවිතවල නොයෙක් ආකාරයේ ප්‍රශ්න නොයෙක් ආකාරයෙන් ඇති. ඔයාලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයමින් ඉන්නවාත් ඇති. ඒත් සමහරවිට අපි ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ගොඩාක් වැදගත් දෙයක් නෙවෙයි නම්…, ඒ නොවැදගත් ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට වැදගත් ප්‍රශ්නයක්…

අකුසලෙන් මිදී.. දිවි ජය ලබමු

අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නා උපක‍්‍රම කීපයක් මජ්ක්‍ධිම නිකායේ විතක්ක සණ්ඨාන සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. අකුසලයක් සිතට ආ විට කුසලයක් මෙනෙහි කරමින් අකුසලය දුරු කිරීම එහි පළමු පියවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා…

නුවණින් විමසා කටයුතු කිරීම ප්‍රඥාවන්තයාගේ ලක්ශණයක්

ප‍්‍රඥාව වර්ධනය වන්නේ නුවණින් විමසීමට හා නුවණින් විමසා කටයුතු සැලසුම් කිරීමට පෙලඹෙන විටයි. අපේ ජීවිතය සාර්ථක කර ගන්නට අත්‍යවශ්‍ය ම අංගයක් තමයි අප තුළ ඇතිකර ගන්නා වූ ප‍්‍රඥාව කියන්නේ. විශේෂයෙන් ම අපට ප‍්‍රඥාව ඇතිකර ගන්න උපකාර වෙන්නේ…

අකුසලෙන් මිදී.. දිවි ජය ලබමු

අකුසල් දුරු කරමින් කුසල් උපදවා ගන්නා උපක‍්‍රම කීපයක් මජ්ඣිම නිකායේ විතක්ක සණ්ඨාන සූත‍්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. අකුසලයක් සිතට ආ විට කුසලයක් මෙනෙහි කරමින් අකුසලය දුරු කිරීම එහි පළමු පියවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා…

Life with Dhammapada 52

රාගයට සමකරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමකරන්ට පුළුවන් ග්‍රහණය වීමකුත් නෑ. මෝහයට සමකරන්ට පුළුවන් දැලකුත් නෑ. තණ්හාවට සමකරන්ට පුළුවන් ගඟකුත් නෑ. ධම්මපදය මල වග්ගය There is no fire like lust, no bond like hate, no…
en English
X
X