සිතට වැඩෙන්න දෙන්න,මෙන්න මේ පිළිවෙලට
භාවනාව පුරුදු වෙන කෙනෙක් ‘මට සමථය වැඩෙනවා ද? විදර්ශනාව වැඩෙනවා ද?’ කියන කාරණාව නුවණින් කල්පනා කරන්ට ඕන. ඒ කියන්නේ ප‍්‍රත්‍යවේක්ෂා කරලා බලන්ට ඕන. එය තමා විසින් ම කළ යුතු දෙයක්. ඒ වගේම සමථය සහ විදර්ශනාව එකිනෙකට වෙනස් කියන කරුණත් අපි තේරුම් ගත…