කාමය වනාහි අල්ප වූ ආස්වාදයේ දුක් කන්දකි.
හෙම්බත් ව, බොහෝ විඩාපත් ව ඔහු නිවස දෙසට පැමිණෙමින් සිටියේ ය. ඈත සිට ම ඇසෙන්නට වූ මොර දෙන පොඩි එවුන්ගේ කරච්චල් හඬ විසින් ඔහුගේ සිත තවත් වෙහෙසට පත් කරවී ය. මේ ජීවිතය ඔහුට දැන් තිත්ත වී තිබේ. නිහඬව ම නිවස වෙත පැමිණ පිළ මත වාඩි වූයේ මොහොතක් හෝ…