ක්ලේශයන් නිසා ඇතිවන මානසික මට්ටම් ලෝකයකට බලපාන්නෙ මෙහෙමයි
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා “යෝ රූපං කාමේති, සෝ දුක්‌ඛං කාමේති, යො දුක්‌ඛං කාමේති, සෝ රූපං කාමේති,” යමෙක් රූපයට කැමැති වේ නම්, එයා දුකට කැමැතියි. යමෙක් දුකට කැමැති වේ නම්, එයා රූපයට කැමැතියි කියලා. මොකද මේවා වෙන් කරන්න බැහැ. සංඛත ධාතුව…