සීතල උඳුවප් මහේ පුන් පෝදා සිරි විඳිමු..
උඳුවප් පුර පසළොස්‌වක පොහෝ දා අදට යෙදී ඇත.
ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.
ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන්…