ගුරු තනතුරට අග පත් බුදුන් වහන්සේ
ගුරුවරයා නම් වූ අර්ථ සම්පන්න වදන නිවැරැදිව ගැලපිය හැකි වන්නේ කවුරුන් උදෙසාදැ’යි විමසීමේ දී එය ට සැබවින්ම අර්ථ සම්පන්න වූ පුද්ගලයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා බව අදහස් දැක්විය හැකිය.
උන්වහන්සේ උත්තරිතර ගුරු පදවියෙහි විනිවිදභාවය…