සියල්ලන් අතර ගෞරවනීයව හිඳින්නට නම්
අවිදු අඳුර දුරලනු වස් දහම් පහන් දල්වා ලූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම් දෙවි මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනා ගත් අන් කිසිවෙක් ලොව තුල ඔබ මා දන්නා අයෙක් නැත.
දයා බවින් , මෙත් කරුණාවෙන් අග තැන් වූ හදවතක් ඇතිව සියල් සතුනට යහපත සැලසූ ඒ…