මරණයට කලින් මරනය නොවැලඳගන්න
තාක්ෂණික භාවිතය බහුල යුගයකයි අපි මේ ඉන්නේ.
ස්මාර්ට් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටර්ග්‍රෑම්, ඊමේල්… මේ වගේ නොයෙකුත් විද්‍යුත් භාවිතාවන් එක්ක නිතර මුහුවෙන අපි ඒ ඒ තැන්වලදි යොදා ගන්න සේයාරූවලට අදාළ කථාවක් අප කාටත්…