Temples of Sri Lanka
Browsing Category

Feature

එකම තැන ඉන්න හිතන්නවත් එපා

යශෝධරාවෝ පින්වත් පුත් කුමරෙකු බිහි කළ බව එහි සඳහන් විණි. එය ඇසූ සැණින් “රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං” – “රාහුලයෙක් උපන්නේ ය. බන්ධනයක් උපන්නේ ය!”‍ යන මේ වදන ඔහුගේ මුවින් පිට විය. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පාරමී පූරණය සම්පූර්ණ ය. මනුලොව සියල්ලෝම…

පිනට සුදුසුවීම

පොඩි කාලෙ අපි අහල තියෙන කියමන් වලින් විටින්විට මනසෙ මතුවන එකක් තමයි; “පිනක් තියෙන්න ඕනෙ.” විශේෂයෙන්ම ආරණ්‍යගත ජීවිතයේදි ඒක සිහියේ තබා ගැනීම ඉතාම වැදගත්. අපට ලැබිල තියෙන දේවල් අපේ උරුමය කියල අපි බොහොම ලෙ‍්සියට හිතා ගෙන ඉන්නව. හැමදාම අපට…

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ බුද්ධගයා සංචාරය අගයමු

2024 දෙසැම්බර් මස 25 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දියාවෙහි සංචාරයක නිරත විය. මෙතෙක් ශ්‍රී ලංකාවේ සෑම ජනාධිපතිවරයෙකුම පාහේ සිදු කරන ඉන්දියානු සංචාරය සුලබ කරුණක් වන්නේ විශේෂයෙන්ම දේශපාලනික සබඳතාවන්හි ශක්තිමත් බව තීරණය වීමට…

දිගු සසර කෙටි කරන්නට පිං කරමු….

පිං කළොත් සසර දික් වෙනවා. ඒ හින්දා කුසල් තමයි කරන්න ඕනෙ. කියන මේ කියමන සමාජයේ කලක සිට ඇසෙන්නට තිබෙන දෙයකි. ආමිස පූජාවන් වලින් රැස් වෙන්නෙත් බොහෝ විට පිනය. එම නිසා සමහරුන් දන් දීමට අකමැත්තත් තණ්හාවත් නිසාත් එවැනි අවස්ථාවලදි “…

දුකේ දී තම හදවත කම්පා වීමේ කරුණාබර හිතක් ඇති කරගන්න…

කරුණාව හිතේ තියන කෙනා අන් අය කෙරේ සංවේදී චරිතයක්. කරුණාවෙන් ලෝකයට සෙත සලසන්න මහන්සි වෙන කෙනාට අපි කියනවා ‘පරාර්ථකාමී කෙනා’ කියලා. පරාර්ථකාමියා ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ගේ යහපතට කැප වෙනවා. හැබැයි ඒකෙ තේරුම පින් පව් අමතක කරනවා කියන එක…

බුද්ධගයාවේදී ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනාවක…

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ භික්ෂූන්වහන්සේලා බුද්ධගයාවේදී ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනාවක...

Je Tsongkhapa Khynno සහ සුභ නත්තලක් Kusho Tongkhor විසිනි.

Je Tsongkhapa Khynno සහ සුභ නත්තලක් Kusho Tongkhor විසිනි. අද දිනය විවිධාකාරයෙන් විශේෂ වන අතර එහි විශේෂත්වය බෙදා හදා ගනිමින් මෙය ආරම්භ කරමි. ටිබෙට් බුදු දහම තුළ සොංකපාගේ පරිවර්ථනීය උරුමය ජේ සොංකපා (1357-1419) ටිබෙට් බුදු දහමේ…

දන් දීමෙන් , පිංකම් සිදු කීරීමෙන් අපේ ප්‍රාර්තනාව සිදු කල යුත්තේ කෙසේද..?

දන් පින් දී භව භෝග සැප සම්පත් පතා අවසානයේ නිවන පැතීම සුදුසුද??? මෙය බොහෝ දෙනාට තිබෙන පැනයක්. මෙකල පින් කරන බොහෝ දෙනා සිරිතක් වශයෙන් ම භව භෝග සම්පත්ති ය, නිවනය යන දෙක ම පතති. දෙපැත්ත ම පතා කරන ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට වැටේද? යන බව…

බුදුන් වහන්සේ මනාව පෙන්වූ සමානාත්මතා ධර්මය

සතර සංග්‍රහ වස්තුන්ගෙන් එකක් වන සමානාත්මතාව පිළිබඳව පරීක්ෂා කරන්නකුට බුදුරදුන්ගේ උදාර ගුණය හා පොදු සාමූහික වැදගත්කම ‍මනාව පැහැදිලි වේ. ලෝකයේ ජීවත්වන, තිබෙන, පවතින, දෑ හැම එකක් අතුරෙන් ජීවත්වන මනුෂ්‍යයා පමණක් මේ සමානාත්මතා ධර්මය අනුව වර්ග…

සදාචාරාත්මක තෝතැන්නෙන් දරුවන් ගේ යහමග තනමු..

වපුල දෙයට අනුකූල ව අස්වැන්න ලැබෙන්නාක් මෙන් යහපත් කටයුතු උදෙසා යහපත් ප්‍රතිඵල ද, අයහපත් කටයුතු සඳහා අයහපත් ප්‍රතිඵල ද ලැබේ. එ නිසා යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතු ය. දහම් අධ්‍යාපනය තුළින් පුද්ගල දිවියට…
en English
X
X