Browsing Category
Feature
සාර ධර්ම, ගුණ ගරුක සමාජයක් බිහි කරයි.
සාරවත් වු ධර්මය සාර ධර්මයයි. .
ලොව රදා පවතින්නේ සත්‍ය මතයි. සාර ධර්ම මඟින් මිනිසා තුළ ගුණ ගරුක පුද්ගලයෙක් බිහිවෙන බව ඔබ අප හොදාකාරවම දන්නා කරුනක් .
සාරධර්ම අප රෑකිය යුත්තේ ඇයි? සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත්…
ජීවන ගමනේ ඇයි මේ වෙහෙසක්
මෙනෙහි කළ යුතු යහපත් හොඳ සිතිවිලි අපේ හිතේ ඇතිවෙනවා වාගේම, මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිත් ඇති වෙනවා.
මේ සිතිවිලි යහපත් ඒවා ද, අයහපත් ඒවාදැයි හඳුනා ගත හැක්කේ සිතේ ඇතිවෙන, නැති වෙන සිතුවිලිගැන සිහියෙන් සිටියොත් විතරයි."
පෘථග්ජන…
කෝ සැපක් ජීවිතේ
කෝ සැපක් ජීවිතේ
මෙහෙම කියන අය කොතෙකුත් ඉන්නවා.. ....නොකිව්වොත්.ඒක බොරු කතාවක්.
සමහරු ජීවිතේ ගැන කියන්න ගියාම කියනවා මේ ජිවිතේ සැපක් නෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ ජීවිතේ සැප තියෙනවා. නැත්තම් මොකටද මෙච්චර දඟලන්නෙ? ඔය හැමෝම පස්සෙන්…
භෞතික දියුණුව නිසා බුදු දහමේ සහනය ඉවතට
බුදු දහමට අනුව දියුණුව දෙයාකාර ය.
ඒ බාහිර හා ආධ්‍යාත්මික වශයෙනි. මේ දෙපැත්තට ම බුදු දහමේ ආශිර්වාදය ලැබෙනවා.
භෞතික දියුණුව බුදුදහම පිළිගෙන ඇත්තේ ගිහියන් සම්බන්ධයෙනි.
එහෙත් ආධ්‍යාත්මික දියුණුවෙන් තොර භෞතික දියුණුව බුදු දහම අනුමත…
පිරිපුන් මිනිසකු වන්න
පිරිපුන් මිනිසා මනින්නේ ඔහු සතු භෞතික සම්පත්වලින් නොවේ.
කෙනෙකුට ඇති ඉඩකඩම් දේපළ,යානවාහන ,මිලමුදල්, රන්රිදී මුතු මැණික්, නිලතල නම්බුනාම ඉහලින්ම තිබූ තරමින් ඔහු පිරිපුන් මිනිසෙක් නොවේ. ඒ සියල්ල එක සුනාමියකින්, සුළි සුළඟකින්, අකුණු පහරකින්,…
ප්‍රඥාව සුවිශේෂි අංගයක් වන්නේ කෙසේද
බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූයේ එකම ඉලක්කයක් පිනිසයි. එනම් ලෝක සත්ත්වයාගේ නිමක් නොමැති වූ සංසාරයේ සැරිසැරීම නැවැත්වීම සඳහා යි. මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙර කරවීම පිණිසයි. මෙය කළ හැක්කේ බුදුවරුන්ට පමනමයි. බුදුරජාණන් වහන්සේ විසින් එය සඳහා…
සමාජය යහපත් නම්,ඔබ ආරක්ෂිතයි
යහපත් සමාජයක් ගොඩනැඟීම පොදුවේ ගත් කල සෑම මනුෂ්‍යයකුගේම කාර්යභාරය යැයි අපි විශ්වාස කරමු.
එහෙත් රටක පවතින සමාජ, ආර්ථික, දේශපාලනික පරිසරය මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා බලපායි. එය ශ්‍රී ලංකාවට ද පොදු සත්‍යයකි.
සමාජයක් හැටියට දවසින්…
බාලයන් ඇසුර පරිහානියේ මුලයි
සත්ධර්මය තුල නොයෙක් අවස්ථාවන් වලදී බාලයන්ගේ ඇසුර පිළිබඳව නන් අයුරින් පෙන්වා දී තිබෙනවා.
"අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" ලෙසින් මංගල සූත්‍රයේදී "බාලයන් ඇසුරු නොකරන්න - පණ්ඩිතයන් ඇසුරු කරන්න" එය මංගල කාරණයක් ලෙසින් පෙන්වා දී තිබෙනවා.
තවත්…
සත් හට සෙත් දෙන ලෝක දිවාකරයාණෝ
මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය බුදුන් වහන්සෙයි...
මුළු මහත් ලෝකවාසීන් වෙත පුළුල් සේවාවක් සිදුකළ හැකි වූයේ මහා කරුණාවත් මහ ප්‍රඥාවත් නිසාවෙන්මයි.
අන් අයගේ දුක දැක කම්පිත වන හදවතක් ඇති හෙවත් අනුකම්පාව කරුණාවට පෙරලූ උන්…
මානව වර්ගයා වෙනුවෙන් බෞද්ධ කැපවීම
ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා හිමියන්ගේ අසූ අට වැනි ඡන්ම දිනය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු බහුභාෂා විද්වත් සමුළුව පසුගිය බ්‍රහස්පතින්දා ( 2023.07.06) දින කැළණිය විශ්වවිද්‍යාලීය පරිශ්‍රය තුළ විද්වත් භික්ෂූන් වහන්සේලා සහ ගිහි භවතුන් රැසකගේ…