Temples of Sri Lanka
Browsing Category

News

මානසික දුක් පීඩා කාටත් පොදුයි

බුදුරජාණන් වහන්සේ මානසික රෝග ගැන පැහැදිලිව සඳහන් කර තිබෙනවා එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දෙනා මානසික රෝග පීඩාවලට පත් වෙන බව එයින් අපට පැහැදිලියි මේ ලෝකයේ ජීවත්වන සියලුම සත්වයා…

ලොව්තුරු දහම් මඟ

ලොව පහළවූ අසම සම ශාස්‌තෘවරයා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේයි. ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද තිලොවග බුදුපියාණන් සැමරීම අප බුදුරදුන්ගේ 'අහරං' ගුණයට කරනු ලබන පූජෝපහාරයක් සේ සලකමු. මිනිසා ගමන් කළ…

සිල්වතුන්ට ගර්හා කිරීම අකුසලයකි

කෙනෙකු දුගතිය කරා යා හැකි කරුණු වශයෙන් දැක්විය හැකි මුල්ම කරුණ තමයි මිත්‍යාදෘෂ්ඨිය ඒ වගේමයි දුස්සීල වීම. සිත අකුසලයෙහි පිහිටීම .මේ වගේ කරුණු කෙනෙකුගේ සිතේ ඇති වෙනවා නම් එයට කියන්නේ විපත්ති කියලා දිට්ඨි විපත්ති කියනවා මිත්‍යාදෘෂ්ටියට…

මෙත් වඩමු

අපි කිසිවෙක් දුක් විඳීමට නො කැමැති වෙමු අපට රිදෙනවාට අපි කැමති නැහැ අපට අනුන් බනිනවට කැමති නැහැ අපිව මරනවට අපි කැමති නැහැ මේ ජීවිතයට අපි ඉතාමත් ආදරේ කරනවා අප වගේම අනෙක් සෑම සතෙක්ම තමන්ගේ ජීවිතයට ආදරය කරනවා අනෙක් සතුත් ඔවුන්ගේ ඇඟට පතට වෙන…

කාමභෝගී ගිහි ජීවිතය සහ චතුරාර්ය සත්‍ය ධර්මය

බොහෝ විට අනුරාධපුර යුගයේ අවසාන කාලය සහ පොළොන්නරු යුගයේ මුල් කාලය මේ බුද්ධ දේශනා පිළිබඳව වැරදි පණිවිඩ අපේ දෙසවන් වැකුණු යුගයන්...ඒ තමයි අපට බුද්ධ ධර්මය අවබෝධ කරන්නට තරම් සුදුසුකම් නොමැති බව..එහෙමත් නැත්නම් පාරමී මදි බව මේ නිසාම කෙමෙන්…

බුදු සිරිතෙන් අපේ දිවියට

බුදු සිරිත අපට අගනා ආදර්ශ සපයයි. එසේම අපේ දිවිය මහත්සේ සරු බවට පත් කරයි. බුදු සිරිත මුළු මහත් ලෝකයාටම ආදර්ශ සාගරයක් වගෙයි. අපට කළ හැක්කේ ඒ මහා සාගරයෙන් දිය දෝතක් ගෙන හැර පෑම පමණයි. බුදුරජාණන්වහන්සේ ලොවට පළමුවෙන්ම දුන් ආදර්ශය…

කුසල් සිතෙහි ආශ්චර්‍යය

සමාපත්ති යනු එක අරමුණක සිත රඳවා ගැනීම ලෙස අර්ථකථනය කරන්නට පුලුවන්. මෙයම භාවනා යන්නෙන්ද නම් කළ හැක. පුද්ගලයාගේ සිත, කය, වදන මුල් කරගෙන ඇති වන පුද්ගලයා දුකට වේදනාවට පත් කරවන ක්‍රියාවලිය අකුසල නම් වෙයි. දස අකුසල කර්මාදිය මේ ගණයට…

නොදැවුණු පින් සිතක උරුම කරුවා වන්න.

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ කොසඹෑ නුවර අසල සුංසුමාරගිරි පර්වතයෙහි වැඩ වසන සමයේ කොසඹෑ රජු ද, අගබිසව වෙස්සමිත්තාවෝ ද නිරතුරු බුදුහිමි හමුවෙමින් දහම් ඇසූහ. බුදුහිමියන් කෙරේ මහත් සැදැහැයෙන්, මමත්වයෙන් පහන් සිතින් විසූහ. දිනක් පසල්…

සිත නිවී සැනසෙන භාවනා

භාවනා යන වචනයෙහි තේරුම දියුණු කිරීම වර්ධනය කිරීම සහ සිත දියුණු කර ගැනීම සිත සංවර කර ගැනීම භාවනා කිරීම යනුවෙන් අදහස් කරනවා ඈත අතීතයේ ඉඳන්ම පෙරදිග රටවල ජනතාව විවිධ භාවනා ක්‍රම පුරුදු පුහුණු කළ බවට සාධක තිබෙනවා වර්තමානයේ ලෝකය…

හිත එතරම්ම ප්‍රභලයි

අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… නිරයේ ගින දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ කී නිසාවෙනි. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත්…
en English
X
X