Browsing Category
News
බුදු දහම සහ සමාජ සංස්ථාව
නූතන සමාජ විද්‍යාඥයන්ට අවධාරනය කර ගත හැකි අදහස් සමූහයක් පුද්ගලයා හා සමාජය පිළිබඳ බුදුන් වහන්සේ ඉදරිපත් කොට ඇත. ගැඹුරින් විමසන කළ එබඳු චින්තනයක් ඉදිරිපත් කළ වෙනත් ශාස්තෘවරයකු ලොව නැත
පුද්ගලයා හා සමාජය පිළිබඳ විවිධ මතිමතාන්තර…
උත්තරීතර මානව දයාවෙන් යුත් තථාගතයන් වහන්සේ
ඉතා විශිෂ්ට වූ චින්තන ශක්තියකින් යුතු බුදුන් වහන්සේ අන් අය ජරාවට රෝගී තත්ත්වයට මරණයට පත්වනු දැක තමන්ටත් මේ තත්ත්වය ඉක්මවා ලිය නොහැකි බව අවබෝධ කොට ගත්තා.
ශාක්‍යමුනි ගෞතම බුදුන් වහන්සේ දඹදිව උතුරු ප්‍රදේශ පෙදෙසෙහි හිමාලය…
නිසරු බව සරු කරමු
දුක්ඛ කියන්නේ මේ කටුක වේදනාව විතරක්ම නෙමෙයි පවත්වන්න උත්සාහ කළත් සංස්කාර ධර්මයන් හේතුවකින් හට ගෙන අහෝසි වෙලා යනවා එහෙමනිරුද්ධ උනහම අන්තිමටම ඉතිරි වෙන්න කිසිම දෙයක් නැහැ අන්න ඒ හිස් බව ඒ අසාර බව තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ ලක්ෂණය ආකාර තුනක්…
කිළුට අතරින් පිරිසිදු බව දකිමු
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන් වහන්සේ රාග අධික චරිතයක් .දීර්ඝ කාලයක් දීර්ඝ කාලයක් භාවනා කරන්න උත්සාහ කළත් හැමවිටම රාග සිතුවිලි නිසා ම උන්වහන්සේට හරිහැටි භාවනා කරන්නට බැරි වුණා. අඩුම තරමින් මනසේ යම් කිසි සන්සුන් බවක් ඇති කරගන්න…
කය ලෙඩ උනත් සිත නිරෝගී
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
වේදනානුපස්සනාව කියන්නේ සතර සතිපට්ඨානයේ ම කොටසක්.
විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨානය වඩන්නට අවශ්‍යයි. තරුණ මහලු කියලා ඒකට බේදයක් නැහැ .අවශ්‍ය වන්නේ බුද්ධිමත්කම පමණයි.
කායානුපස්සනා වේදනානුපස්සනා…
සමවතින් නැඟී සිටිමු
"න තාව භික්කවේ අකුසලස්ස සමාපත්ති හෝති
යාච සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු"
යම්කිසි කෙනෙකුගේ මනසෙහි කුසල් දහම් මුල්කරගෙන ශ්‍රද්ධාව පවතින තාක් කල් ඒ තැනැත්තාගේ මනසේ අකුසල සමාපත්ති යකට ඉඩකඩක් හිමි වෙන්නේ නැහැ .
කිසියම්…
විපාක දෙන කර්ම
අනන්ත වූ අප්‍රමාණ වූ අසීමිත අචින්ත්‍ය ගුණයකින් යුක්ත සකල ලෝකානන්ද කල සත්ව හිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම ගෞරවාදර නමස්කාරය වේවා!!!
නිවන් රසයෙන් රසවත් ව ධර්ම පාඨයට අනුව සියලු සත්ත්වයෝම…
හද ළඟ සැනහෙන දහම් සරණ
ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේම දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්
එසේ යම් හැඟවීමකින් ලඝු කකොට නොදක්වන බුදු හිමියන් මේ ඉපදෙමින් මැරෙමින්…
ධර්ම දානයේ වටිනාකම
තිලොවට තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ "සබ්බ දානං ධම්ම දානං ජිනාතී" යැයි වදාරා ඇත.ධර්ම දානමය පින සියලු දානමය පින්කම් අභිබවා කුසල් වඩන බව අප දැන ගත යුතුයි. එහි ඇති අගය මෙසේ විග්රහ කරමු.
"සචේපි හිම චක්කාල ගබ්භෙහි යාච…
දැහැමින් සැනහෙන දරුවෝ වෙමු
මනුෂ්‍ය ලෝකයේ උපදින්නට බලවත් වූ කුසලයක් තිබෙන්නට අවශ්‍ය බව සැබෑවකි. එනමුත් මිනිස් ලොව උපදින පුද්ගලයාට මෙලොව රසවත් වීමට හෙවත් සුජාත වූ උපතක් ලැබීමට සහ තරමකින් හෝ නිරෝගී යහපත් දරුවෙක් වීමට දෙමව්පියන්ගේ කුසල්ද , කරුණා, මෛත්‍රියද අපමණ…