Temples of Sri Lanka
Browsing Category

News

අකුසල මූලයක් වන මෝහය….

නිවෙස් වල හෝ විහාරස්ථානවල දානමය පින්කම් අවස්ථාවලදී එම දානය මහත්ඵල  මහා ආනිසංස වීමටනම් අලෝහ අදෝෂ අමෝහ යන කුසල් සිත් ඇති කර ගත යුතු බව  අපට අවබෝධයි. මෝහ යන අකුසල් මුල් විස්තර කිරීමට ඒ අතර ලෝභය දෝෂය පදනම් වූ මෝහය මිනිස් ජීවිතයට හානිදායක වන්නේ…

දැහැමි පෞරුෂය දිගුකාලීනයි

සුපිරි ලෙස ටයි කෝට් පැළඳ සපත්තු දමා කොන්ඩේ හැඩ වැඩ කර දිලිසෙන පොළවක මහහඬින් අඩිය තබා කොන්ද කෙලින් කරමින් ගාම්භීර ලෙස ඇවිදගෙන යන චරිතයක් ඔබ මනා පෞරුෂත්වයකින් හෙබි චරිතයක් ලෙස විග්‍රහ කරයි. සිරුර වටා ඇති ඇඳුම් ආයිත්තම් වලට වඩා හිතේ…

රහසින්වත් බොරුව එපා

කෙනෙක් තව කෙනෙක් එක්ක හිනා වෙනවා. සුහදව කතාබස් කරනවා.මේ හිනා වෙන කතා වෙන ක්‍රම ගොඩක් තියෙනවා. දුරකථනයෙන් කතා කරන්නට පුළුවන්. ඊමේල් මාර්ගයෙන් වගේම වෙනත් තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් වාගේම මුණගැසුනාමත් කතා කරනවා. අදහස් හුවමාරු කර ගන්නවා.…

අමා ගඟ ගලාලා… දහම් නෙත් දිලේවා…

තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ධර්මයත් විනයත් ලොව බබළන්නේ විවෘත වූ විටයි සැඟවී තිබෙන විට නොවෙයි. එහෙත් එය අර්ථවත් ලෙස වටහා ගත් බවක් පෙනෙන්නට නම් නැහැ අංගුත්තර නිකායේ නිකායේ නික නිපාතයෙහි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පෙන්වා…

ආදර්ශමත් බුදුසිරිත

බුදුරජාණන් වහන්සේ දුර්ලභ මනුෂ්‍යයෙක් උන්වහන්සේ හැම තැනම උපදින්නේ නෑ යම් තැනක උපන්නේ නම් එතැන සැපවත්.... බුදුරජාණන් වහන්සේ විසින් ම බුදු කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය දැක්වීම සඳහා කරන ලද ප්‍රකාශයක් තමයි ඒ. පුරිසාජඤ්ඤ යනු උත්තම මනුෂ්‍යයා යන…

සුපින්බර ජන්ම දිනයක් වේවා නාහිමියනේ

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක ධුරන්දර, අමරපුර මහ සංඝසභාවේ උපසභාපති ධූරීන, වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගෞර්වාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නායක හිමිපාණන්…

කොයි ලොව යන්නේ මරණින් පස්සේ

දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පවත්නා ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි.බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කර වදාළ ධර්මය අප සියලු දෙනාම පැහැදිලි සේ අවබෝධ කරගත යුතුයි. අපි පින්කම් කරනකොට පින්කම් කිරීමට පළමුව දෙවිවරුන්ටත්…

කරුණාවේ විශ්වීය මුද්‍රාව බඳු ලෝක නායකත්වයේ ආධ්‍යාත්මික මිණි පහණ

ටිබෙට් දේශය සමග ශ්‍රී ලංකාවට ඇති සබැඳියාව වඩා පුළුල් ඉතිහාසයක් තෙක් නොවිහිදුණ ද ආසන්නතම වශයෙන් ටිබෙටය සමග අපට ඇති සමීපස්ථම සබඳතාව ටිබෙටයේ සිකීම් මහින්ද (එස්. මහින්ද) ස්ථවිරයාණන් වහන්සේ ය. ආගමික මෙන්ම ධර්ම ශාස්ත්‍රීය මාධ්‍ය ඔස්සේ විප්ලවීය…

සත් භාර්යාවෝ

භාර්යාවන් සත් ආකාරයකින් පෙනී සිටිනා වග බුදුන් වහන්සේ වදාළ සේක. ඒ, 1. වධකසම භාර්යාව 2. චෞරීසම භාර්යාව 3. ආර්යසම භාර්යාව 4. මාතෘසම භාර්යාව 5. භගිනිසම භාර්යාව 6. සඛීසම භාර්යාව 7. දාශීසම භාර්යාව නපුරු වූ, සැමියාට…

සතර අගතියට නො වැටී දිවි ගෙවමු

ජීවිතය සාර්ථක කරගන්නට කොතෙකුත් උත්සාහයන්  විවිධ උපක්‍රමයන් යොදා ගත්තත්  සමහර අවස්ථාවල දී ඒවා බිඳ වැටෙනවා  ව්‍යාපාර , තමන්ගේ පවුල් පරිසරය ,දියුණු කරගන්නට අප නොයෙක් අන්දමින් තමන්ගෙ ධනය ශ්‍රමය කාලය කැප කරනවා මූලික අවධානයක් ලබා දුන් අවස්ථාත් ඒ…
en English
X
X