Browsing Category
News
සේසතම නැති කරන සුරාව..
කෝටිපති පවුලක එකම පුතෙක් කෝටිපති පවුලක එකම දියණියක් දෙදෙනාගේම මවුපියන් මුදල පමණක් ඉහළින් සැලකූ නිසාම දෙදෙනාටම නිසි අධ්‍යාපනයක් නොලැබී ගියා
ලබාදී තිබුණේ විනෝද වීමට අවශ්‍ය නැටීම ගැයීම පිළිබඳව වූ සාමාන්‍ය පුහුණුවක් පමණයි දෙපක්ෂයේම…
ආදර්ශයෙන් පරිපූර්ණ වූ බුදු සිරිත..
තුන් ලොවටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ සැම චරිත ලක්ෂණයක් ම ආදර්ශවත් වේ කුඩා දරුවාගේ පටන් මහා බුද්ධිමතා දක්වාම හැම කෙනෙකුටම ස්වකීය ජීවිතය ඔපවත් කර ගැනීමට ප්‍රයෝජනවත් වන ආදර්ශ රාශියක් බුද්ධ චරිතයෙන් පිළිබිඹු වෙයි ඉන් අපේ ජීවිතයට සම්බන්ධ කර…
බුදු සසුනේ රැකුමට කතිකාවත් හා ග්‍රන්ථ වලින් වූ අනුග්‍රහය ….
බුදු සසුන රැක ගැනීමට රජ දරුවන් ගේ අනුග්‍රහය නොඅඩුව ලැබුණු බව කතිකාවත් වල සඳහන් වෙයි .යම් කලෙක රජය දුබල වෙන්නේ නම් එදා බුදු සසුනද දුබල වී ගිය ආකාරය අපට දැකගත හැකි විය.අනුරාධපුර අවධියේ දී දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් මුල් බැසගත්…
වසල ගති දුරලමු………
වසල යන වචනයෙහි අරුත හරි හැටි තේරුම් ගැනීමට අපට බොහෝ වටින්නේය .ඒ පිළිබඳව කරුණු විමසීමකදී එක් පුද්ගලයකු ඉදිරිපත් කළ පුවතකින් උදාහරණ ගෙන බලමු.
එය එක්තරා නිවසක සිදු වූ සිද්ධියක් වූ අතර ඥාති සම්බන්ධතාවයක් පවසා ගෙන ආ පුද්ගලයකුට…
සිහියෙන් අවධියෙන් යා යුතු බව දනිමි
කිසියම් දෙයක් නුවණින් වටහා ගන්නට නුවණින් විමසන්නට පුළුවන් හැකියාවක් ඇති වෙන්නේ හොඳ සිහියත් නුවණත් තියෙන වීර්යවන්ත පුද්ගලයකුට පමණයි.
කෙටි උදාහරණයකින් අපි මෙය විග්‍රහ කොට බලමු.බලන්න මරණාසන්න කෙනෙකුට මේ විදිහට විස්තර කරගෙන යමක් යද්දි…
කොයි ලොව යන්නේ මරණින් පස්සේ….
ඇතැමුන්ගේ පිළිගැනීම වන්නේ මිනිසාගේ පැවැත්ම වර්තමාන ජීවිතයට පමණක් සීමා වන බවයි. මරණයෙන් සියල්ල කෙලවර වෙතැයි ඔවුන් විශ්වාස කරයි. තවත් සමහර අයගේ විශ්වාසය නම් පුද්ගලයා මරණින් පසු තවත් එක් වරක් පමණක් උපත ලබන බවයි. මෙලොවදී කරනු ලබන හොඳ නරක අනුව…
වයස් භේදයකින් තොරව දහමෙහි රැඳෙමු…
කල්පනා කිරීමේ හැකියාව ලොකු පුංචි හැම කෙනෙකුටම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරගෙන ඉන්න වෙලාවක දවසක් අවුරුදු හතක් වයස චූටි රහතන් වහන්සේ නමක් කුටියෙන් එළියට ඇවිත් බුදුරජාණන් වහන්සේ සක්මන් කරන දිහා බලාගෙන ඉඳලා....බුදුරජාණන් වහන්සේ සක්මන්…
අපේ යුතුකම් ඉටු කරමු …….
අපේ පැවැත්ම සඳහා සමාජයෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි. සමාජයක පැවැත්ම සඳහාත් අපෙන් යුතුකම් කොටසක් ඉටු විය යුතුයි.
බුදු දහම ඉන් අප සතු යුතුකම් කවරේදැයි මනා ලෙස පැහැදිලි කර දෙයි වර්තමාන සමාජයේ අයිතිවාසිකම් වරප්‍රසාද බලාපොරොත්තු වන…
බුද්ධිය පුබුදුවන දහම් පද …
බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදය බෞද්ධයන්ගේ පමණක් නොවෙයි අබෞද්ධ බුද්ධිමතුන්ගේ ද නොමද සැලකිල්ලට භාජනය වූ ග්‍රන්ථයක් කාල භේද ජාති භේද ඉක්මවා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ජීවිත දර්ශනය ගොඩනගා ගැනීමට අවශ්‍ය මහඟු උපදෙස් රැසක් එහි ඇතුළත් වෙනවා…