Temples of Sri Lanka
Browsing Category

News

ඉන්දියානු දේශයේ අම්බෙඩ්කාර් ජයන්ති සැමරුම

ඉන්දියානු දේශයේ අම්බෙඩ්කාර් ජයන්ති සැමරුම...... ඉන්දියානු දේශය තුළ පහළ වු අග්‍රගන්‍ය හා දූර්දර්ශි සමාජ ප්‍රතිසංස්කරණවාදී නායකයෙකු හා මිලියන ගණනක් ජනතාවගේ සමානාත්මතාවය හා සාධාරණත්වය උදෙසා කැප වු ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් මහතාගේ 134 වන…

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම

සූර්ය කුමරා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වන බවයි🙏 බක් මහ එළඹිලා ටික දවසක් යද්දීම කොහෝ හඬින් ගීතවත් වන නව පරිසරය නැවුම් බවින් ඔද වැඩෙද්දී, ගස්වැල්වල මල් පිපී අලුත් කොළ දලු ලියලලා, රටම වසන්තයට හැඬ ගස්වද්දී, එරබදු ගස් රතට රතේ…

භාවනාව දුෂ්කර ඇයි?

භාවනාව දුෂ්කර ඇයි?....හිතේ පාලනය නැති නිසයි.... භාවනාව දුෂ්කර වන්නේ තම සිත පාලනය කළ යුතු නිසයි.. නිදැල්ලේ දුව පැන ඇවිදින වඳුරෙක් හීලෑ කිරීමට දුෂ්කර වන්නාක් වගේ ඒ කාර්‍යය.. භාවනාව තුළින් තම සිත හඳුනා ගනිති. සිතේ තත්ත්වය නම් නිශ්චල…

බැතියෙන් පුදමු බක් පෝදා අසිරි සඳ

අද උතුම් වූ බක් පෝදායි..🪷🪷🪷 අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරී ඉතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන්…

එදත් බක් පොහොය දිනයක්

එදත් බක් පොහොය දිනයක්!!!🙏🪷 ලක්දිව කෙළවරක නාගදීපයේ මේ මොහොතේ වාතාවරණය දැඩි ආතතියක් ගෙන තිබුණා. නොසන්සුන්තාවයක නිහඬ ඝෝෂාවක් ලක් දිවයින පුරා දෝංකාර දෙමින් පැවතුණා. බලවත් මහෝදර නාග රජු සහ ඔහුගේ බෑණා වූ චූලෝදර නාග රජු යුද්ධයක මානමින් සිටියා.…

අවිහිංසාත්මක මැදිහත්වීම

අන්‍යයන් වෙත උපකාර කිරීමේ ඔබගේ සේවයේ කොටසක් ලෙස සැබැවින්ම අවිහිංසාත්මකව එවන් උපකාර කිරීම ඔබගේ පාර්ශ්වයෙන් ඉතා වැදගත් වන බැවින් එය වෛද්‍ය වෘත්තියට හා ගුරු වෘත්තියට පිවිසීමට සූදානම්ව සිටින ඔබ වැනි සිසුන් හට මෙම මාතෘතා විශේෂයෙන්ම අදාළ වේ. ඔබ…

ධර්ම ප්‍රතිපත්ති දිවිමගට ආලෝකයකි

සාමාන්‍ය මිනිසකුට ඇතිවන්නේ කරුණාව හා ප්‍රඥාවයි. එහෙත් බුදුවරයකුට ඇතිවන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව හා මහා කරුණාව අනුසාරයෙන් සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, වේලාව අවේලාව නොසිතා සියලු…

බුදුසසුන බැහැර කළ නොහැකියි

අපි හැම කෙනෙක් ම දන්නවා අපිට ලැබිලා තියෙන ලාභය, ප‍්‍රමාණ කරන්ට බැරි, වටිනාකම තක්සේරු කරන්ට බැරි, යමකට සමාන කරලා හිතන්ට බැරි, ලෝකයේ පරම දුර්ලභ ලාභයක්. ඒ තමයි මිනිසත් බව ලැබීම සහ බුද්ධ ශාසනය මුණගැසීම. බුදු සසුනට පිවිසීමට හැකිවිම. අපිට මුණ…

හිතේ සතුට ජීවිතයේ කෙලවර අර්තවත් කරයි

කවදා හෝ දවසක ඔබෙන් මේ වගේ කතාවක් කවුරු හෝ අසා තිබෙනවාද? එහෙමත් නැතිනම් ඔබ කාගෙන් හෝ අසා තිබෙනවාද? ඒ වදන නම් “ඇයි නුඹ වගේ මනුෂ්‍යයෙක් මට මුණ ගැසුණේ”? මේ කතාවෙහි අදහස් දෙකක් තිබෙනවා. ඒ ඔබ හදවතින් ම සුන්දර අදහස් ඇති මනුෂ්‍යකමට ම හැබෑවට ම…

බුදු දහමෙහි හරය මැනවින් වටහා ගත් අගමැති මෝදි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මොහොතක, අප රටෙහි ඇති පුරාණ උරුමය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා නිරන්තරයෙන් අගය කරන මොහොතක, දෙරට අතර පවතින නොබෙදුණු බෞද්ධ සම්බන්ධතාවය දෙස ආපසු හැරී බැලීම අගනේ ය.…
en English
X
X