Temples of Sri Lanka
Browsing Category

News

කරුණාවේ දියදහර: ශුද්ධෝත්තම දලයි ලාමා හිමිපාණන්ගේ 90 වන ජන්ම දිනය වෙනුවෙන් මහා දානමය පින්කමක් සහ සහන…

හේයියන්තුඩුව, ශ්‍රී ලංකාව — ථේරවාද සහ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සහෝදරත්වය සහ බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන 'මෙත්තා' ගුණය ලොවටම විදහා දක්වමින්, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව සංගමය විසින් 2025 දෙසැම්බර් 24 වන දින සුවිශේෂී පින්කම්…

අසදෘශ මහා දානමය පුණ්‍යකර්මයක්!…

විශ්වීය කරුණාවේ ලෝක මුද්‍රාව, ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ අනූවැනි ජන්ම දිනය සමරනු වස්, හෙයියන්තුඩුවෙහි නිර්මිත ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි, භික්ෂූන් වහන්සේලා සියක් නමක් වෙනුවෙන් පවත්වන්නට…

විශ්වීය කරුණාවේ ජීවමාන ධර්මාලෝකය වන ශුද්ධොත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ දකුණු ඉන්දියාවේ, කර්ණාටකයේ,…

ඉකුත් දෙසැම්බර් 13 වැනි දින ශුද්ධොත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ ධර්මශාලාවේ සිට ඉන්දියාවේ මුන්ඩ්ගොඩ්, කර්ණාටකයේ ඩ්‍රෙපුන්ග් ගෝමං ආශ්‍රමයට පිටත්ව ගිය අතර, එහිදී ටිබෙට් ජාතිකයන් සහ විදේශිකයන් විශාල පිරිසක් වීදි දිගේ පේළි ගැසී ගුවන් තොටුපළට…

ශාසනෝන්නතිකාමී අභිනන්දනප්‍රකාර ගෞරව නාමයකින් පිදුම් ලැබු ලින්ග් රින්පොචේ හිමියන්

අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමිපාණන් වහන්සේ විසින් ලෝක පූජිත, අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් වහන්සේ වෙත “ලෝකාර්ථචාර්ය ධර්ම විභූෂණ” නමින් ශාසනෝනතිකාමී අභිනන්දනප්‍රකාර ගෞරව නාමයක් ප්‍රදානය කළ සේක. එම උදාරතර අවස්ථාව,…

වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ අභිනවයෙන් ඉදිවු අශෝක ස්ථම්භ නිරීක්ෂණ චාරිකාවේ යෙදුණු ලින්ග් රින්පොචේ…

ලෝක පූජිත අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමිපාණන් වහන්සේ නොවැම්බර් 02 වැනි ඉරිදා ඓතිහාසික වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කළහ. භාරතය පුරා විවිධ සිද්ධස්ථාන සහ විශේෂ පරිශ්‍රයන්හි අශෝක ස්ථම්භ දැකගැනීමට ලැබුණ ද ශ්‍රී ලංකාවේ දී…

වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරස්ථානයේ ඉදි වුන ලංකාවේ පළමු අශෝක ස්ථම්භය පසුගිය දා ඉන්දීය මහකොමසාරිස්…

ධර්මාශෝක මහ රජු සිහි වනු වස් ලංකාවේ ඉදිකෙරුණු එය වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරස්ථානය ඇතුළු උභය විහාරාධිපති අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංස…

‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ…

ලොව ප්‍රථම හා එකම ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය, නොවැම්බර් 01 වැනි දින උදෑසන හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙස පිහිටි පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ දී…

සැදැහැ සිත ප්‍රඥාව හා නිවන් අවබෝධය…

ඔබ සිතන්න මදකට අප ඉදිරියේ කෙනෙක් සිටගෙන සිටිනවා කියා.. අප සිටින්නේ ඇස් දෙක වහගෙන නම්, එවිට කෙනෙක් ඉන්නවා කියා දන්නේ නැති නිසා අපේ සිත තුළ , කෙනෙක් විද්‍යාමාන නොවේ. ඔහුත් අපත් අතර කිසිම සම්බන්ධයක් ඇති නොවේ. දැන් අපි ඇස් ඇර බැලූ…

රැස් කළ පින් අවසන් වීමට මත්තෙන් නැවත පින් රැස් කරන්න.. යහපත් චේතනාව පින වේ. දාන, ශීල ආදී යහපත් ක්‍රියාවන් කිරීමෙන් සිතේ ඇතිවන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසලයන්ගෙන් වෙන් වූ යහපත් සිතිවිලියි. ඒ යහපත් චේතනාව නිසා මිනිස් සිත පිවිතුරු වේ.…

ආලෝකයෙන් සුදීප්ත දීපාවලිය….

ආලෝකයේ උත්සවයක් වන අතර එය හින්දු, ජෛන සහ සීක් විසින් සමරනු ලබන ප්‍රධාන උත්සවවලින් එකකි. මෙම උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පවතින අතර හින්දු චන්ද්‍ර සූර්ය මාසය වන කාර්තිකා (ඔක්තෝබර් මැද සහ නොවැම්බර් මැද) තුළ සමරනු ලැබේ. හින්දු ආගමේ…
en English
X
X