Temples of Sri Lanka
Browsing Category

News

නවීන විද්‍යාව හමුවේ බුදු දහමේ විජයග්‍රහනය…

නවීන විද්‍යාවන්ගේ දියුණුව හා ඒ විද්‍යාවන් පදනම් කොටගෙන ගොඩනැගුණු තාක්ෂණය නිසා වර්තමාන ලෝකයේ විශාල වෙනස්කම් රාශියකට භාජනය වෙමින් පවතී. භෞතික වශයෙන් මින් පෙර නොවූ තරම් සුවපහසු ජීවිතයක් ගත කිරීමට මිනිසාට හැකියාව ලැබී තිබුනත් වර්තමානයෙහි…

සත්‍යවාදී අසහාය නායකත්වයක පිලිරූ මැවූ මහත්මා ගාන්ධි තුමන්ගේ ජන්ම දිනය සමරමු…

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි තුමන් , කරම්චාන්ද් ගාන්ධි නම් වූ පියාණන් හා පුත්ලිබායි ගාන්ධි තුමිය නම් වූ මෑණියන්ට පුත් කුමරා ව ,1869. 10.02 දින ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පෝර්බන්දර් නම් කුඩා ගම්මානයෙහි උපත ලැබීය . මහත්මා ගාන්ධි යන…

මෙලොව ,පරලොව, දෙලොවටම… යහපති!!!

යහපත් ක්‍රියා මගින් ජීවිතය කෙතරම් සාර්ථකත්වයක් ලඟා කළ ද ජීවිතයේ යහ මඟ පහදා දුන්නද ජීවිතය යනු කුමක්ද යන්න නියම ලෙස අර්ථය ගෙනහැර පෑවද බුදුදහම මෙලොව දියුනුවට මග නොපෙන්වන මෙලොව දියුණුව අඩාල කරන දහමක් ලෙස හඳුන්වන්නෝ ද මිහිපිට අඩුවක් නැත .…

සමාජයේ කුඩාම ඒකකයෙන් විහිදූ බොදු සුවඳ….

පාසල නියම වේලාවට ආරම්භ කරයි. සීනු නාදය අනුව හැම කාලපරිච්ඡේදයකදීම එහි වැඩ කටයුතු මැනවින් සිදු කරයි .පාසල තුළ නියම කාල සටහනක් අනුව කාර්යයන් සිදු වන්නේ එහෙයිනි .ඒ ඒවා සඳහා මැනවින් කාලය යොදවා කළමනාකරණය කර ඇති බැවිනි. කාල යනු ඉතා වටිනා දෙයකි…

විස්මිත කැපකිරීම් දහමෙන් දකිමු …

බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ ආහුණෙය්‍ය ච පුත්තානං පජාය අනුකම්පකා මව්, පියවරු වනාහී බ්‍රහ්මයෝ ය. පූර්වාචාර්යවරුන් ලෙස හඳුන්වන්නේ ද ඔවුන්වය.දූ දරුවන්ට අනුකම්පාව දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිටි නමුත්, ආහාරපාන…

දිවි සරසන බඹ විහරණ..

බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙන ජීවිතයේ උතුම් ගුණ දහම් හතරක් ගැන බුදු දහමෙහි සඳහන් වෙයි . මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යනු ....එම උතුම් ගුණධර්ම හතරයි. බ්‍රහ්ම යන වචනයෙහි "ශ්‍රේෂ්ඨ" යන තේරුම ඇත.වාසය කිරීම පැවැත්ම යන තේරුම විහාර…

පැවැත්මට ජය ගෙනෙන බෞද්ධ පිළිවෙත …

හික්මීම උදෙසා වූ බෞද්ධ පිළිවෙත ... මහ මුහුද ,ගංගා, ඇළ දොළ ,මේ ආදී ජලය පිරුණු තැන් හි ගැඹුරක් අධ්‍යයනය කිරීමට පය තිබූ සැනකින් කළ හැක්කක් නොවෙයි. මේ ඉවුර අසල ම හෝ කණ්ඩිය අසලම පය තිබූ පමණින් එහි ගැඹුරක් අපට දැනෙන්නේ නැත. එහෙත් මදින් මද…

අවවාදයට වඩා උතුම් වූ ආදර්ශය…

කිසියම් පුද්ගලයෙක් වෙත අවවාද අනුශාසනා ලබා දෙමින් සුගතිගාමී ප්‍රතිපත්තියන් වෙත ඔවුන් යොමු කිරීම ඉතාමත් සත්කාරයක්. ඒ වගේම පුද්ගලයින්ට උපදෙස් ලබා දෙන්නන් සියලුම දෙනා ප්‍රතිපත්ති ගරුක වීම ඉතාම වැදගත්. බෞද්ධ දර්ශනය තුළ දී අවවාදයට වඩා ආදර්ශය…

ධනය ඇත.ඒත් ධනවත් නොවේ. ඇයි මේ ?

අපේ ජීවිතේ එදිනෙදා උවමනාවන් ඉටු කර ගැනීමට ධනය මූලික අවශ්‍යතාවයක් වෙනවා. මෙලොව සැප ලබා දීමට ධනය අවශ්‍ය වගේම විපත් ලබාදීමටත් එයම හේතුවක් වෙනවා .එකිනෙකා අතර සමගිය, තාඩන පීඩන, නඩුහබ, අවුල් වියවුල්, යුද්ධ කෝලාහල, ආදී නොයෙකුත් විපත් ධනය නිසා…

“පිලිවෙල” ජීවිතය “පිළියෙල” කරයි…

කිසියම් පුද්ගලයෙක් භාවනාවට සිත හොඳින් පුරුදු කරන විට,ඒ හිතේ ප්‍රමුදිත භාවය හටගන්නවා. ප්‍රමුදිත භාවය කියලා කියන්නේ සිත නීවරණ වලින් බලවත් පීඩාවිඳින ස්වභාවයෙන් ඈත් වීම.නීවරණ වලින් බලවත් පීඩා වෙනවානම් සිත ප්‍රමුදිත නැහැ .සිත පහසු තාවයන් තුළ…
en English
X
X