Temples of Sri Lanka
Browsing Category

News

විස්මිත කැපකිරීම් දහමෙන් දකිමු …

බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති වුච්චරේ ආහුණෙය්‍ය ච පුත්තානං පජාය අනුකම්පකා මව්, පියවරු වනාහී බ්‍රහ්මයෝ ය. පූර්වාචාර්යවරුන් ලෙස හඳුන්වන්නේ ද ඔවුන්වය.දූ දරුවන්ට අනුකම්පාව දක්වන ඒ මව්පියෝ තම දූ පුතුන්ගෙන් දුර සිටි නමුත්, ආහාරපාන…

දිවි සරසන බඹ විහරණ..

බ්‍රහ්ම විහාර නමින් හැඳින්වෙන ජීවිතයේ උතුම් ගුණ දහම් හතරක් ගැන බුදු දහමෙහි සඳහන් වෙයි . මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යනු ....එම උතුම් ගුණධර්ම හතරයි. බ්‍රහ්ම යන වචනයෙහි "ශ්‍රේෂ්ඨ" යන තේරුම ඇත.වාසය කිරීම පැවැත්ම යන තේරුම විහාර…

පැවැත්මට ජය ගෙනෙන බෞද්ධ පිළිවෙත …

හික්මීම උදෙසා වූ බෞද්ධ පිළිවෙත ... මහ මුහුද ,ගංගා, ඇළ දොළ ,මේ ආදී ජලය පිරුණු තැන් හි ගැඹුරක් අධ්‍යයනය කිරීමට පය තිබූ සැනකින් කළ හැක්කක් නොවෙයි. මේ ඉවුර අසල ම හෝ කණ්ඩිය අසලම පය තිබූ පමණින් එහි ගැඹුරක් අපට දැනෙන්නේ නැත. එහෙත් මදින් මද…

අවවාදයට වඩා උතුම් වූ ආදර්ශය…

කිසියම් පුද්ගලයෙක් වෙත අවවාද අනුශාසනා ලබා දෙමින් සුගතිගාමී ප්‍රතිපත්තියන් වෙත ඔවුන් යොමු කිරීම ඉතාමත් සත්කාරයක්. ඒ වගේම පුද්ගලයින්ට උපදෙස් ලබා දෙන්නන් සියලුම දෙනා ප්‍රතිපත්ති ගරුක වීම ඉතාම වැදගත්. බෞද්ධ දර්ශනය තුළ දී අවවාදයට වඩා ආදර්ශය…

ධනය ඇත.ඒත් ධනවත් නොවේ. ඇයි මේ ?

අපේ ජීවිතේ එදිනෙදා උවමනාවන් ඉටු කර ගැනීමට ධනය මූලික අවශ්‍යතාවයක් වෙනවා. මෙලොව සැප ලබා දීමට ධනය අවශ්‍ය වගේම විපත් ලබාදීමටත් එයම හේතුවක් වෙනවා .එකිනෙකා අතර සමගිය, තාඩන පීඩන, නඩුහබ, අවුල් වියවුල්, යුද්ධ කෝලාහල, ආදී නොයෙකුත් විපත් ධනය නිසා…

“පිලිවෙල” ජීවිතය “පිළියෙල” කරයි…

කිසියම් පුද්ගලයෙක් භාවනාවට සිත හොඳින් පුරුදු කරන විට,ඒ හිතේ ප්‍රමුදිත භාවය හටගන්නවා. ප්‍රමුදිත භාවය කියලා කියන්නේ සිත නීවරණ වලින් බලවත් පීඩාවිඳින ස්වභාවයෙන් ඈත් වීම.නීවරණ වලින් බලවත් පීඩා වෙනවානම් සිත ප්‍රමුදිත නැහැ .සිත පහසු තාවයන් තුළ…

පරලොව දියුණුව දකින්න ගිහිගෙයත් ප්‍රමාණවත්….

බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත නියම් ගමෙහි දී , දීඝජානු කෝලිය පුත්‍රයාට දෙසූ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගිහියකුට මෙලොව හා පරලොව දියුණුව සලසා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ඇතුලත් දේශනාවකි. මෙලොව වශයෙන් පුද්ගලයකුගේ දියුණුව සලසා ගැනීමට අවශ්‍ය සම්පත් හතරක්…

සමාජ පසුබිම පැවැත්මට වැදගත් වන්නේ ද

මිනිසා උපදින අවස්ථාවේ ඉතා අසරණ තැනැත්තෙකි. මවගේ හෝ වෙන කිසිවෙකුගේ ආරක්ෂාව නොලැබුණහොත් ඉපදී වැඩි වේලාවක් ජීවත්වීමට නොලැබෙන තරම්ය. සමහර විට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පවා ඇරඹෙන්නේ කිසිවකුගේ සහාය ලැබීමෙන් පසුවයි. ආහාරපාන වෙන අය විසින් සැපයිය…

පහන් සිත ජය ගෙනෙයි ද

මිනිසා උපදින අවස්ථාවේ ඉතා අසරණ තැනැත්තෙකි. මවගේ හෝ වෙන කිසිවෙකුගේ ආරක්ෂාව නොලැබුණහොත් ඉපදී වැඩි වේලාවක් ජීවත්වීමට නොලැබෙන තරම්ය. සමහර විට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පවා ඇරඹෙන්නේ කිසිවකුගේ සහාය ලැබීමෙන් පසුවයි. ආහාරපාන වෙන අය විසින් සැපයිය…

සුවිසල් ප්‍රමාණයෙන් අපේ ප්‍රණාම වැඩිහිටි ඔබට….

රටේ සම්පත් අපේ දරුවෝයි.මේ සම්පත්වල සුරක්ෂිතතාවය රකින්නට දෙමාපියන් පුදුමාකාර වෙහෙසක් ගන්නවා .ඒත් ඒ වෙහෙස මහන්සි වෙලා උස්මහත් කරන රටේ සම්පත් දෙමව්පියන් කෙරේ ආදරයක් ඇල්මක් දැක්වූවා නම්, අද වැඩිහිටි මහළු නිවාස දකින්නට ලැබෙන්නේ නැහැ . නොයෙක්…
en English
X
X