Browsing Category
News
BUDDHA PURNIMA, INTERNATIONAL VESAK DAY CELEBRATED VIRTUALLY IN A GRAND MANNER
Maha Pirith Chanting for the International Day of Vesak organized by International Buddhist Confederation (India) and the Buddhist Brotherhood (Sri Lanka partner organisation) for Budhdha Purnima Day (Vesak Poya Day) was held in Kandy today…
මනෝ ස්වභාවය හා කලාව අතර සබැඳියාව
කලාව මනුෂ්‍යයන්ගේ චිත්ත ප්රවාහයන් සමාජය වෙත ගෙනයන මාධ්‍යයක් විදිහටයි පිළිගැනෙන්නේ.කලාව බිහිවන්නේ අවශ්‍යතාවය මත. එය මුදලත් සමඟ මිය යයි කියා සදහනක් සදහනක් කලකට පෙර කියවූ පොතකට මා හට දක්නට ලැබුණත්, කාසිපනම් වලින් කලාවට වටිනාකම් ලැබෙනකොට,…
පමා නොවී දිවි මග කුසලින්…. පුරවා යනු මැන ඔබ සතුටින්….
දිව්‍ය සභාවේ දිව්‍ය ආසන දෙවි දේවතාවුන්ගෙන් පිරී ඇත.
නේකවර්ණ සළුපිළි පොරවා ගත් දෙවිවරු ඒ ඒ වර්ණයෙන් අලංකාර වූ ආසන මත සුවපහසුව වැඩහිඳිති.
පරිවාර දේවතාවෝ ප්‍රධාන දෙවිවරුන් අසල සිට පවන් සලති.
නේක වර්ණ මාලා දාම යන්ගෙන් සැරසුන අමාත්‍ය…
සුපින්බර මනුෂ්‍යත්වයට අරුතක්…
මනුෂ්‍යත්වය කියන්නේ ඉතා විශ්මිත වූත්, දුර්ලභ වූත්, ලැබීමක්. භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට එය කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභයි.එතරම් දුර්ලභව ලද ජීවිතය වුවද තණ පතක රැඳි පිනි බිඳුවක් සේ ම…
ධර්මය, සිහින සිත හා යථාර්ථය…
හිතට එකඟව ක්‍රියා කරන්න, යනුවෙන් වැඩිහිටියන් විසින් කරනු ලබන ආවවාදය අපට නිතරම අසන්නට ලැබේ.එහෙත් සෑම ක්‍රියාවක්ම කිරීමට පළමුවෙන් අප සිතිය යුතුය. එසේ නම් මේ කියමනේ තේරුම කුමක්ද? මෙහිදී සිතට එකඟව යනුවෙන් අදහස් කළේ සිතේ ශිෂ්ට කොටසට එකඟව නොහොත්…
PRESS RELEASE BY HIGH COMMISSION OF INDIA IN SRI LANKA
In a Press Release by the High Commission of India in Sri Lanka, His Excellency the High Commissioner of India in Sri Lanka Shri Gopal Baglay has extended his gratitude to the clergy and the organisers in Sri Lanka for organising the pujas…
පූජනීය රතන සූත්‍රය සජ්ජායනය පෑලියගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දී
කොවිඩ් වසංගතයෙන් දැඩි සේ පීඩා විදින ඉන්දියානු ජනතාව වෙනුවෙන් පූජනීය රතන සූත්‍රය සජ්ජායනය කරමින් තවත් සදහම් පරිත්රන ධර්ම පූජාවක් ඊයේ සවස 6.00 ට පෑලියගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. මෙහි මුලසුන හෙබවූයේ ශ්‍රී අමරපුර මහ නිකායේ…
Sadaham Parithrana Dhamma Puja at Sri Gangaramaya Peliyagoda
Another Sadaham Parithrana Dhamma Puja by chanting sacred Rathana Sutta was held at Sri Gangaramaya Peliyagoda yesterday at 6.00 pm to bless Covid affected India. This was presided by Most Ven. Prof. Pallekande Rathanasara Anunayake Thero,…
භාරත ආශිර්වාද පූජා
කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පතමු.
"භාරත ආශිර්වාද පූජා"
තෙවන වැඩසටහන
ඉන්දීය සහෘද හදවත් වෙත කෙරෙන සදහම් පරිත්‍රාණ ධර්ම පූජාව .
2021ක් වූ මැයි මස 03 වන (අද) දින පෑලියගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී අතිපූජ්‍ය…
Bharatha Ashirwada Pooja
Share blessings to the fellow Indian people affected by the Covid Wave
"Bharatha Ashirwada Pooja"
Third program
Sadaham Pirithrana Dhamma Pooja to the Hearts of India
Today the 3rd of May, 2021 the arrangements have been made to…