Browsing Category
News
ඈ තනන සොදුරු ලොව
පවුලට එන බොහෝ ප්‍රශ්න වල දී කාන්තාව එහි බර දරනවා. එයට කළ යුතු පිළියම දිවා රෑ සොයනවා. එනිසාම කරදර වැඩ කටයුතු බහුල වන විට ඇයට තරහ යනවා .පවුලේ අනෙක් අය සැනසිල්ලෙ ඉන්නකොට හිතට ඉරිසියාවක් එන්නත් පුළුවන්. වැඩ වැඩි වෙනකොට ජීවිතේ පවා එපා වෙනවා.…
මිථ්‍යාව පැරදූ අද්භූත ධර්මයෝ
මීට වසර 2600 කට පමණ පෙර දඹදිව ගයාවේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝ සමිඳු සෙවනේ හිඳ අප භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ලෝකයේ පරම සත්‍ය වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා... (චීනයේ බිහිවූ ලාඕට්සේ නැමැති…
දැවෙන සිතට දම් අමා මී පැන් පොදක් …………..
"සතිපට්ඨාන"
ශාස්ත්‍රීය බෞද්ධ සඟරාව දොරට වැඩි වගයි ..........
දැවෙන සිතට දම් අමා මී පැන් පොදක් ගෙන එනු රිසින්, එළිදැක්වුණු "සතිපට්ඨාන" සඟරාවේ මංගල කලාපය පසුගිය දා මල්වතු මහා විහාරයේ අනුනායක, අතිපූජනීය දිඹුල්කුඹුරේ විජිධම්ම හිමියන්…
තෙමගුලෙහි අසිරි වඩවමින් තුන් සුතුර අනුහස දස දෙස ලෝ පුරා විසිර පැතිර ගිය වගයි
නව දිල්ලියේ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය, ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය, බුද්ධගයා විහාරස්ථ කළමනාකරණ කමිටුව, ආසියානු සාමය සඳහා වූ බෞද්ධ සමුළුව මෙන්ම බුද්ධගයාවේ පිහිටි අන්තර්ජාතික බෞද්ධ කවුන්සලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෞද්ධ සහෝදරත්ව පදනම…
BUDDHA PURNIMA, INTERNATIONAL VESAK DAY CELEBRATED VIRTUALLY IN A GRAND MANNER
Maha Pirith Chanting for the International Day of Vesak organized by International Buddhist Confederation (India) and the Buddhist Brotherhood (Sri Lanka partner organisation) for Budhdha Purnima Day (Vesak Poya Day) was held in Kandy today…
මනෝ ස්වභාවය හා කලාව අතර සබැඳියාව
කලාව මනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රවාහයන් සමාජය වෙත ගෙනයන මාධ්‍යයක් විදිහටයි පිළිගැනෙන්නේ.කලාව බිහිවන්නේ අවශ්‍යතාවය මත. එය මුදලත් සමඟ මිය යයි කියා සදහනක් සදහනක් කලකට පෙර කියවූ පොතකට මා හට දක්නට ලැබුණත්, කාසිපනම් වලින් කලාවට වටිනාකම් ලැබෙනකොට,…
පමා නොවී දිවි මග කුසලින්…. පුරවා යනු මැන ඔබ සතුටින්….
දිව්‍ය සභාවේ දිව්‍ය ආසන දෙවි දේවතාවුන්ගෙන් පිරී ඇත.
නේකවර්ණ සළුපිළි පොරවා ගත් දෙවිවරු ඒ ඒ වර්ණයෙන් අලංකාර වූ ආසන මත සුවපහසුව වැඩහිඳිති.
පරිවාර දේවතාවෝ ප්‍රධාන දෙවිවරුන් අසල සිට පවන් සලති.
නේක වර්ණ මාලා දාම යන්ගෙන් සැරසුන අමාත්‍ය…
සුපින්බර මනුෂ්‍යත්වයට අරුතක්…
මනුෂ්‍යත්වය කියන්නේ ඉතා විශ්මිත වූත්, දුර්ලභ වූත්, ලැබීමක්. භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට එය කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභයි.එතරම් දුර්ලභව ලද ජීවිතය වුවද තණ පතක රැඳි පිනි බිඳුවක් සේ ම…
ධර්මය, සිහින සිත හා යථාර්ථය…
හිතට එකඟව ක්‍රියා කරන්න, යනුවෙන් වැඩිහිටියන් විසින් කරනු ලබන ආවවාදය අපට නිතරම අසන්නට ලැබේ.එහෙත් සෑම ක්‍රියාවක්ම කිරීමට පළමුවෙන් අප සිතිය යුතුය. එසේ නම් මේ කියමනේ තේරුම කුමක්ද? මෙහිදී සිතට එකඟව යනුවෙන් අදහස් කළේ සිතේ ශිෂ්ට කොටසට එකඟව නොහොත්…
PRESS RELEASE BY HIGH COMMISSION OF INDIA IN SRI LANKA
In a Press Release by the High Commission of India in Sri Lanka, His Excellency the High Commissioner of India in Sri Lanka Shri Gopal Baglay has extended his gratitude to the clergy and the organisers in Sri Lanka for organising the pujas…